(චමිල් රූපසිංහ)
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇත් පංතියට අයත් ඒක දන්තයා නමින් හැදින්වු ඇතා අද (12) පස්වරුවේ මිය ගිය බව මහනුවර ශ්‍රි දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.
47 වියේ පසුවූ ඒක දන්තයා 1978 දි විමලා කන්නංගර මහත්මිය විසින් දළදා මාළිගාවේ ඇත් පංතියට පූජා කරනු ලැබූ බවත් 1978 සිට ගිය වසර දක්වා දළදා මාළිගාවේ පෙරහර සදහා සහභාගි වු බවත් දළදා මාලිගාවේ දවල් පෙරහරේ දිගු කාලයක් දළදා වහන්සේ වැඩම කරවුයේද එම ඇතා බවත් දියවඩන නිලමේවරයා කීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දළදා මාලිගාවෙි ඒක දන්තයා මියයයි
sarath Sunday, 12 March 2017 04:41 PM
රාජා ඇතා ,නවගමුවේ රාජ වගේම තනි දලයත් අප සියලුම දෙනාගේ ආදරයට පාත්‍ර වූ ,බුදුන් ගේ දන්ත ධාතුන් වැඩම කරන්න තරම් පිනැති ඇතෙකු වුනි .නිවන් සැප ලැබේවා
ලුම්බිණි Sunday, 12 March 2017 11:09 PM
ඉබේ මේ විදියට මැරෙන්න විදියක් නැහැ නේ. මේ සතාට මොකක් හරි ලෙඩක් තිබෙන්න ඇති. කවුරුත් හොයල බලපු බවක් පෙනෙන්නේ නැහැ.
kithsiri Monday, 13 March 2017 03:00 AM
දළදා හිමි වැඩමවූ පින ඔබට සුගතිය අත් කර දේවා... ඇත් රජුනි, ඔබට නිවන් සුව!