IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


දෙහිවල නාගරික මන්ත්‍රීට වෙඩි තැබු ගිනි අවිය වෙලකින් හමුවෙයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දෙහිවල ගල්කිස්ස නගර සභාවේ  හිටපු නාගරික  මන්ත්‍රී රන්ජන් ද සිල්වා මහතාට  වෙඩි තැබීමට යොදාගත් බවට සැක කරන ටී 56 ගිනි අවිය හා ජීව උණ්ඩ  30 ක් සමඟ මැගසිනයක් මත්තේගොඩ කුඩමාදුව වෙල් යායක බෝක්කුවක් යට තිබියදී ඊයේ (17) හමු වු බව මත්තේගොඩ පොලීසිය කියයි.

මත්තේගොඩ පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකය සංවිධානය  කළ ශ්‍රමදානයක දි මෙම ගිනි අවිය හමුවී තිබේ.

ඩුබායි රටට පලාගොස් සිටින කඹුරුපිටියේ  මධුෂ්ගේ කල්ලියේ සාමාජිකයකු  විසින් මෙම ගිනි අවිය සඟවා තබන්නට ඇතැයි පොලීසිය පවසයි.



අදහස් (1)

දෙහිවල නාගරික මන්ත්‍රීට වෙඩි තැබු ගිනි අවිය වෙලකින් හමුවෙයි

Chanak Los angeles Monday, 18 June 2018 03:02 AM

ජීවිතයේ සතුට සොයන්න අයතා මාර්ග වලට පිවිසී එමගින්ම ජීවිතයත් කෙලවර කරගනිමින් තම දරුපවුල් වලටද ශෝකය උරුමකර දෙන සිද්ධීන් කොපමණ රටේ සිදුවෙනවාද ? මේවාගෙන් පාඩමක් ඉගෙන නොගෙන පුද්ගලයන් විනාස වෙන්නේ පළගැටියා පහන් එලියට අවුත් වැදි වැදී නැසෙනවා වගෙයි ..ජීවිතය සුන්දර ලෙස විඳින්න පුළුවන් ධාර්මික පුද්ගලයාට පමණි. එය මිනිසාට කල නොහැකි දෙයක් නොවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 145 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 1135 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 508 0

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 23 280 0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ


මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 183 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 329 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 269 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site