IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘දූෂිතයන්ට නාමයෝජනා දුන්නොත් වැඩ වරදී‘ - මාර්තු 12

(විනීතා එම් ගමගේ)

පළාත් පාලන මැතිවරණයේ දී දූෂිතයන්ට නාමයෝජනා දුන්නොත් ඔවුන් රටට හෙළි කරන බව මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කාර මණ්ඩලයේ සාමාජික රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය.

තම බල  ප‍්‍රදේශයේ එවැනි දුෂිතයින් ඉදිරිපත් කරන බව වාර්තා වන්නේ නම් ඒවා මාර්තු 12 ව්‍යාපාරය වෙත ඉදිරිපත් කරන්නැයි හෙට්ටි ආරච්චි මහතා ජනතාවගෙන් ද ඉල්ලා සිටියේය.

ජනතාවාදී අපේක්ෂකයින් තෝරා යවන්නට ජනතාව සුදානම් නමුත් බොහෝ සංවිධායකවරුන්ගේ මැදිහත් වීම් නිසා දක්ෂ අපේක්ෂකයින් තෝරන්නට පක්ෂ ලේකම්වරුන්ට අවස්ථාව අහිමි වී ඇතැයි පෙනී යන බව ද හෙතෙම සඳහන් කළේය.

හෙට්ටිආරච්චි මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අද(11) පැවැති මාර්තු 12 ව්‍යාපාරයේ මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (8)

‘දූෂිතයන්ට නාමයෝජනා දුන්නොත් වැඩ වරදී‘ - මාර්තු 12

rocky Monday, 11 December 2017 01:06 PM

අර ගුරුවරියකුව දණ ගස්සපු ගණන්කාරයාව ඉස්සෙල්ලම ලැයිස්තුවට දා ගන්න...

:       0       102

PerakumTuesday, 12 December 2017 04:41 AM

rocky නිකන් කලබල වෙන්න එපා. ඕව කෙරෙන වැඩ නෙවයි මේ අපේ සිරි ලංකාවේ. අන්තිමට අපිට ඡන්දෙ දෙන්න වෙන්නේ අර හිටපු දේසපාලු හැත්තටම තමයි.

:       0       0

konara Tuesday, 12 December 2017 01:17 AM

ඉතාම හොද ඉතාම අත්‍යවශ්‍ය වැඩක්. මේවා දකින කොට හිතෙනවා රට ටිකක් හරි හැදෙයි කියලා ඉදිරියෙදිවත්.

:       0       0

sameera Tuesday, 12 December 2017 02:01 AM

හොරකම් චෝදනා ඇති අයත් ප්‍රසිද්ධ කරන්න. දවසින් දෙකෙන් ධනපතියන්වුනු අයත් ජනතාවට කියන්න. ඡන්දය ඉල්ලන අයගේ අධ්‍යාපන සුදුසකම් හෙලි කරන්න. අපි තිරණය කරන්නම් කාටද ඡන්දය දෙන්නේ කියලා

:       0       0

dinal Tuesday, 12 December 2017 04:06 AM

මාර්තු 12 ව්‍යාපාරයට අපගේ උපහාරය. මේක කරන්න තිබුනේ මිට හුඟාක් කලින්. ගෙයක් ගෙයක් ගානේ ගිහින් දැනුවත් කරන්න. මොකද ටිකක් උගත් අය ලංකාදිප වගේ පුවත්පත් බැලුවට බෙහෝ අයට දැනුමක් නැහැ ඔන්ලයින් පුවත් පතක් බලන්න සහ කමෙන්ටිස් කියවන්න.

:       0       0

Deepal Nirosh Tuesday, 12 December 2017 04:08 AM

එහෙනම් සියළු නාම යෝජනා දෙන්න වෙන්නෙ අළුතින්ම ඡන්දයට ඉදිරිපත් වෙන නව අපේක්ෂකයන්ට පමණයි. එහෙම දුන්නහම සභාවට තේරෙන ඒ අයත් ඊළඟ මැතිවරණ කාලය එළඹෙනවිට දූෂිතයන් වෙලා. හැමදාම සභාවලට තේරෙන්නෙ නවකයො. මේ ක්‍රියාමාර්ගය ඇත්තටම ප්‍රායෝගිකද? කෙනෙක් දූෂිතයෙක් වෙන්නෙ පවතින සමාජ ක්‍රමය තුල මිසක උප්පත්තියෙන් නොවෙයි. ක්‍රමානුකූලව වෙනස් කළ යුත්තේ ඊට අනුබල දෙන දූෂිත සමාජ ක්‍රමයයි. ඔයිට වඩා හොඳ නැද්ද අපේක්ෂකයින් තෝරා ගතයුතු නිර්ණායක පද්ධතියක් දේශපාලන පක්ෂවලට ඉදිරිපත් කළා නම්?

:       0       0

nilantha Tuesday, 12 December 2017 04:09 AM

අට පාස් නැතුව, සා/පෙල සමත් නැතුව මෙතෙක්ම කල් මහා ලොකු ඇමතිකම් කළ රජයේ ආයතන වල අධ්‍යෂකම් කළ අයගේත් අදාල ඇමතිකම, තනතුර සහ අධ්‍යාපන සුදුසකම් රටට හෙලි කරන්න.

:       0       0

chathura Tuesday, 12 December 2017 04:01 PM

ඔය කරන්න හදන්නේ මේ අය කරන හොර වැඩ වලින් ජනතාව දන්නේ මොනවාද කියල කරන පරීක්ෂාවක් .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 15 0

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 79 0

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 103 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 144 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 403 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 3428 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1512 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site