IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


දූෂණ සෙවීමෙනුත් දූෂණ වී යැයි දූෂණ විරෝධී හඬ කියයි

බිඟුන් මේනක ගමගේ 

 

මෙරටින් අයථා ලෙස බැහැර කර හොංකොංහි ජාත්‍යන්තර බැංකු ගිණුමක තැන්පත් කර ඇතැයි කියන ඩොලර් මිලියන 22ක මුදලක් සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරින් එරට සංචාරය කර ඇතත් එහි ප්‍රතිඵල කිසිවක් රටට ඉදිරිපත් කර නැතැයි දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසයි.

මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හිටපු ප්‍රධානී රවී විද්‍යාලංකාර මහතා මහතා ඇතුළු පිරිසක් මෙසේ විදෙස් සංචාරයන්ට සහභාගී වී ඇති නමුත් අදාළ මුදල් නැවත අයකර ගැනීම සඳහා ගත් ක්‍රියාමාර්ග ගැන කිසිවක් සඳහන් නොවන්නේ යැයි සමරසිංහ මහතා කීය.

මහජන මුදල් වියදම් කරමින් විදේශවල බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට විදෙස්ගතවීත් අදාළ පරීක්ෂණ සිදුනොවන්නේ නම් එය තවදුරටත් මහජන මුදල් අවභාවිතාවක් යැයි කී හෙතෙම මේ සම්බන්ධයෙන් කරුණු හෙළිකරන්නැයි ඉල්ලා මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධානියාට ලිපියක් යොමු කළේ යැයි ද කීවේය. 

අදාළ පරීක්ෂණයට යන්නේ කාගේ බලපෑම මතදැයි පුරවැසියන් දැනගත යුතු යැයි ද ඒ අනුව එම තොරතුරු ඉල්ලමින් තොරතුරු පනත යටතේ තොරතුරු අයදුම්පත්‍රයක් යොමු කිරීමට දූෂණවිරෝධී හඬ කටයුතු කළේ යැයි ද සමරසිංහ මහතා කීවේය. 

 



අදහස් (1)

දූෂණ සෙවීමෙනුත් දූෂණ වී යැයි දූෂණ විරෝධී හඬ කියයි

LOKA-HORA-RAVI-WIDYALANKARA Wednesday, 03 October 2018 09:50 AM

හොරු අල්ලනවා කියලා ගත්ත පගාව කට්ටියම බෙදාගන්න කොට ඒවා හොඳයි.. දැන් නරකයි.. මුදලාලිලාට ගෙව්වද දන්නෙ නැහැනේ...

:       32       75

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට සවස වැසි
2024 අප්‍රේල් මස 18 5 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට ගිගුරුම් සහිත වැසි ඇති වේ.


පාර්ලිමේන්තු පිවිසුමේ සිවිලිම් කොටසක් කඩා වැටේ:පොලිස් නිලධාරියෙකුට තුවාල
2024 අප්‍රේල් මස 18 54 0

පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසෙන ජයන්තිපුර ප්‍රධාන පරීක්ෂා මුරපොළේ සිවිලිමේ කොටසක් කඩා වැටීමෙන් පොලිස් නිලධාරියකු තුවාල ලබා ඇත.


ඉරාන නැවියෝ මෙරට නැවියන් 21 බේරා ගැනෙති
2024 අප්‍රේල් මස 17 1206 0

ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


‘‘එක්වරක් රැවටුණා‘‘
2024 අප්‍රේල් මස 17 1191 0

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 1352 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාතාල කල්ලි මඩින පොලිසියේ 100 ක් එස්.ටී.එෆ් පුහුණුවේ
2024 අප්‍රේල් මස 17 506 0

සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 183 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1468 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1385 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site