IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


දේශීය ආදායම් සේවකයෝ සංකේත වර්ජනයක

(අකිල බද්දෙවිතාන)

යෝජිත දේශීය ආදායම් පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවකයෝ අද(7)  සංකේත වැඩ වර්ජනයක නිරත වෙති.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් කෙටුම්පත් කර ඇති දේශීය ආදායම් පනත මඟින් ආගමික සිද්ධස්ථාන, සුබසාධක සමිති සහ මරණාධාර සමිති වලින් ද ආදායම් ලබා ගැනීමට යෝජනා කර ඇති බවත් එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් රජය, වෘත්තීය සමිති සමග සාකච්ඡා නොකළ බවත් දේශීය ආදායම් වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව ප්‍රකාශ කරයි.



අදහස් (3)

දේශීය ආදායම් සේවකයෝ සංකේත වර්ජනයක

Narangoda Friday, 07 July 2017 05:18 AM

පුද්ගලික අංශයට පුළුවන් තරම් බදු ගහන්න. රජයේ සේවකයෝ කොච්චර අදායම් ගත්තත් බදු ගන්න එපා. බදු නැති වාහන වගේ ඔක්කොම වරප්‍රසාද දෙන්න. එතකොට තමයි රටේ ආර්ථිකේ හොඳට දියුණු වෙන්නේ.

:       1       11

lanka Friday, 07 July 2017 06:47 AM

දැන් රජයේ සේවකයෝත් අදයම්බදු ගෙවනවා. නමුත් කාලයත් සමග මේ පනත් වෙනස්වීම අවශ්‍යයි.

:       0       0

malika Friday, 07 July 2017 05:57 AM

10000 ක් වැඩි කරන්නෙත්, තිරුබදු සහන දෙන්නෙත්, දෙන හැම එකක්ම දෙන්නෙත් රජයේ අයට විතරයි. අර්ධ රාජ්‍ය අය ගැන කතාවක්වත් නැහැ. පුද්ගලිත අයටත් ඒ සරණමයි. හැබැයි ඡන්ද අයිතිය ඇත්තේ රජයේ අයට පමණක් නොවන බව හැම දේශපාලකයකුටම අමතකයි. එය මතක් කල හැක්කේ ඡන්දයකදි පමණි.

:       0       36

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 94 0

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 103 0

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 124 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 163 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 406 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 3488 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1512 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site