IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය ‘හදවත‘ ලකුණින් අයදුම්පතක් යොමු කරයි

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂය නමින්  නව පක්ෂයක් ලියාපදිංචි  කිරීම  සඳහා  එම පක්ෂයේ ලේකම්  සුගත් හේවාපතිරණ මහතා මැතිවරණ ලේකම් කාර්යාලට  අද (17) අයදුම්පත්‍රයක්  යොමු කළේය.

 ‘හදවත‘ ලංජනය යටතේ  මෙවර මැතිවරණයට තරග කිරීම සඳහා  මෙම පක්ෂය ලියාපදිංචි කිරීමට අයදුම්පත යොමු කර ඇත.
 
මැතිවරණ ලේකම් කාර්යාලයට  එම ලේඛනය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පක්ෂයේ ලේකම්වරයා මෙසේ කීවේය.
 
 ‘සජිත් ප්‍රේමදාස මහතා ‘හදවත‘ ලකුණින් තරග කරන්න හදනවා කියලා ආරංචියක් තියෙනවා. නමුත් මගේ පක්ෂය කාලෙකට ඉස්සර මේ නමින් ලියාපදංචි කළා.ඒ නිසා එහි අයිතිය තියෙන්නේ මට.  පිළිගත් දේශපාලන පක්ෂයක් විදියට මෙය ලියාපදිංචි කරන්න කියලා මං ඉල්ලනවා. පක්ෂයේ ව්‍යවස්ථාව ඇතුළු ලේඛන මා සිතුයි. අවශ්‍ය විටෙක ඒවා ඉදිරිපත් කිරීමටද මට හැකියාව තිබෙනවා‘ යැයිද පැවසීය.

 

රොමේෂ් ධනුෂ්ක සිල්වා -ඡායාරූප  සහ වීඩියෝ 



අදහස් (2)

දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය ‘හදවත‘ ලකුණින් අයදුම්පතක් යොමු කරයි

Hafeel Monday, 17 February 2020 10:56 AM

මේ රටේ දේශපාලන පක්ෂවලට නම් අඩුවක් නැහැ. නමුත් රට තාම ණය.

:       0       54

vidya Wednesday, 19 February 2020 06:07 AM

ඔය හදවතේ වෑල් හරියට වැඩ කරනවද බලන්න. ඒවා හිර වුනොත් ඔක්කොම කම්මුතුයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1447 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site