IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


දිවා ආහාරය තවත් පාසල් 1000කට නොමිලේ

රංජන් කස්තුරි 
 
පාසල් සිසුන්ට නොමිලේ දිවා ආහාරය ලබා දීමේ වැඩසටහන යටතේ ‍මේ  වසරේදී තවත් පාසල් 1000ක සිසුන්ට දිවා ආහාරය ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

 
පාසල් සිසුන්ට නොමිලේ දිවා ආහාරය ලබා දීමේ වැඩසටහන යටතේ ඉකුත් වසරේදී පාසල් 6984කට අයත් සිසුන් ලක්ෂ 12කට එම සහනය හිමි වූ අතර  , මේ වසරේ සිට එය පාසල් 7904 ක් දක්වා වැඩි වූ බවද එම  අමාත්‍යාශය සඳහන් කරයි.
 
උතුරු හා නැගෙනහිර පළාත් වල සිසුන් 100ට අඩු පාසල් අලුතින් එම වැඩසටහනට ඇතුළත් කරගෙන තිබේ.
 
ශ්‍රීලංකාවේ සමස්ත පාසල් සංඛ්‍යාවෙන් සියයට 27ක ප්‍රමාණයක් එම වැඩසටහනට අයත් වේ.



අදහස් (3)

දිවා ආහාරය තවත් පාසල් 1000කට නොමිලේ

Sampath Thursday, 22 March 2018 02:17 PM

මෙය ඉතා හොඳ දෙයක්. අධ්‍යාපනයට අවශ්‍ය හැම සහනයක්ම අවශ්‍යයි.

:       0       0

Raveendra Thursday, 22 March 2018 02:29 PM

හොද තීරණයක් මේ අපේ අනාගත දුදරුවන් බැවින් එම දරුවන්ගේ කුසගින්න නිවීමට "ගොන් ,බූරු" පක්ෂ, පාටවලින් තොරව සැවොම සහය දැක්විය යුතුය.

:       0       0

prasad Saturday, 24 March 2018 12:50 AM

ආර්ථික ගැටළු තියෙන ළමයි රටේ හැම පළාතේම ඉද්දි, අලුතෙන් එක්කල 1000 ම උතුරු නැගෙනහිර කියන්නේ මොකද? ඒකට්ටියට විතරද නැතිබැරිකම් ඔක්කොම තියෙන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1774 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 900 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 719 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 348 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 609 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 554 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site