IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


දෙවැනි සැසිවාරයදා මහජන ගැලරිය වසයි

සුජිත් හේවාජුලිගේ 
 
දෙවැනි සැසිවාර උත්සවය පැවැත්වෙන ලබන 8 වැනිදා පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය වසා තැබෙන බව පාර්ලිමේනතු මහ ලේකම් ධම්මික දසනායක මහතා ලංකාදීපයට පැවැසීය.

  
මෙදින සියලු ගැලරි විවෘත කෙරෙන්නේ ආරාධිත අමුත්තන්ට පමණක් බවද මහ ලේකම්වරයා කීවේය.
 
දෙවැනි සැසිවාර උත්සවය උත්සවාකාරයෙන් පැවැත්වීමට තීරණය කර තිබෙන බව කී දසනායක මහතා විදේශගතව සිටින කතානායකවරයා මෙරටට පැමිණි පසුව උත්සව කටයුතු සංවිධාන කිරීමට පියවර ගන්නා බවද ප්‍රකාශ කළේය.



අදහස් (3)

දෙවැනි සැසිවාරයදා මහජන ගැලරිය වසයි

vidya Wednesday, 25 April 2018 12:26 AM

ඕක වහපුහම සත්ව උද්‍යානෙට ගිහින් සන්ඩු සරුවල් නොවී ජීවත් වන සතුන් දිහා බලල සතුටු වෙන්න පුළුවන්. සමහර වඳුරෝ හු කියන්නෙත් නැතිලු.

:       0       0

දිලුම් Wednesday, 25 April 2018 03:03 AM

උත්සවාකාරයෙන් විවෘත කරන්නම තැන. මුළු රටම කාල. රුපියල ගන්න දෙයක් නෑ. මහජනතාවට වහ කන්න වෙලා තියෙන්නේ මේ හරක් 225 නිසා. තව මුන් උත්සවාකාරයෙන් මොකක්ද විවෘත කරන්න හදන්නේ. මේක විවෘත කරන්න නෙමෙයි වහලම දාන්න තියෙන්නේ. දවසකට මුන්ට කන්න බොන්න දෙන්න යන කෝටි ගානවත් ඒකෙන් ඉතුරුවෙයිනේ. මං දැක්ක පත්තරේ තියනවා මේක විවෘත කරන උත්සවේට රු. කෝටි 3ක් යනව කියල. මේක විවෘත කරන සුභ මොහොතේ අපිට නම් ප්‍රාර්තනා කරන්න තියෙන්නේ මේ හරක් මඩුව නැතිම වෙලා යන්න කියල.

:       0       9

RaveendraWednesday, 25 April 2018 10:37 AM

දිලුම් මයා වෙත, ඔබගේ අති ප්‍රවේගකාරී අදහස් සමග අපදසිටින්නෙමු. ඔබ මෙන්ම බදුමුදල් ගෙවන සියලුම පුරවැසියන් මේ රැලට දවසේ වෙල් තුන සහ අනෙක් සියලුම පහසුකම් ලබාදීමෙන් ඔබ මෙන්ම අප සියල්ලෝද පිං පුරෝව ගන්නා බව නිසැකය. ඔබ අප අදහන ආගම අනුව මේ 225 දෙනාට හොදින් ජීවිකාව ගෙනයාමට උදවු කිරීම මහගු පිනකි.

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 80 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 107 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 522 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 431 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 156 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1563 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 318 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site