IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


දරුවා මැරූ සැකකරු බ්‍රහස්පතින්දා පෙරට්ටුවට

ඔගස්ටින් ප්‍රනාන්දු සහ ජුඩ් සමන්ත
 
හලාවත ඉරණවිල  දස හැවිරිදි පාසල් සිසුවා අපයෝජනය කර මරා දැමීයැයි අත්අඩංගුවට ගත් සැකකරු ලබන අට වැනි දා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස හලාවත මහේස්ත්‍රාත් ඩබ්ලිව් රඛිත පී අබේසිංහ මහතා නියෝග කළේය.

 
ජූඩ් ලෝරන්ස් (52)  නම්  මෙම  දැඩි ආරක්ෂක රැකවල් මැද අද අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. 



අදහස් (4)

දරුවා මැරූ සැකකරු බ්‍රහස්පතින්දා පෙරට්ටුවට

සතයපාල Monday, 05 March 2018 01:02 PM

මේවගේ අපරාධකරුවන්ට විශේෂ අධිකරණයක් මගින් නඩු විභාග කර වැරදිකරුවන් වූ විට උපරීම දඩුවමකට ලක්කල යුතු අතර මරණ දඩුවම පැනවිය නොහැකි නම් ජිවිතාන්තය දක්වා වු සිරදඩුවම අනිවාර්ය කල යුතු අතර පොදු සමාව මොවුන්ට බල නොපැවෙත්වෙන ආකාරයට විදිවිධාන පැනවිය යුතුය.

:       0       99

prakaash Tuesday, 06 March 2018 02:27 AM

විහිළු විකාර., මොන පෙරට්ටු තියන්නද? මොහුට දඬුවම් දීමට තියෙන සාක්කි හොඳටම ඇති.

:       0       1

Asanka Tuesday, 06 March 2018 02:54 AM

සිංහලයෙක් තවත් සිංහල දරුවෙකුට කල අපරාධයට විරුද්ධව සිංහල සමාජය කළහ නොකරන්නේ ඇයි නුවර වගේ...

:       0       3

sampath Tuesday, 06 March 2018 06:11 AM

මොහු අපරදකරු කලේ කොහොමද තවමත් ඔහු සැකකරුවෙක් පමණි.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 1745 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 681 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 1077 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 1015 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 385 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 569 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 152 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1431 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site