IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


දිය බොන්න ආ ගවයින්ට වස දී සිව් දෙනෙක් මරුට

රොමේෂ් මධුෂංඛ
 
වව්නියාව, සෙට්ටිකුලම තට්ටාන්කුලම ප්‍රදේශයේදී ජලය පානය කිරීමට පැමිණි ගවයින්ට වස මිශ්‍ර කර ජලය ලබාදීමෙන් ගවයින් සිව්දෙනෙකු මිය ගොස් ඇති බවට සෙට්ටිකුලම් පොලීසිය පවසයි.


සෙට්ටිකුලම පොලිසිය පැවසූවේ ගවයින් සිව් දෙනෙකු ඊයේ(30) සවස සෙට්ටිකුලම තට්ටාන්කුලම ප්‍රදේශයේ දී මරණයට පත්ව සිටි බවත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් ගවයින් ඇතුල් වු බවට සැක කෙරෙන ඉඩමක කාන්තාවකගෙන් ඇතුළු පිරිසකගෙන් ප්‍රශ්න කිරීම සිදු කරන බවයි.


නමුත් ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පැවසූවේ අදාළ සැක සහිත කාන්තාවකගේ වගා ඉඩම වෙත පැමිණි ගවයින් රංචුවක් වෙත එලෙස විෂ මිශ්‍රකර ජලය ලබාදි ඇති බවයි.


වස මිශ්‍ර ජලය පානය කිරීම හේතුවෙන් ගවයින් සිව් දෙනෙකු මිය ගොස් ඇති අතර ගව රංචුවේ අනෙක් ගවයින් වෛද්‍ය ප්‍රතිකාර හමුවේ බේරා ගැනීමට හැකි වී ඇත.
 



අදහස් (6)

දිය බොන්න ආ ගවයින්ට වස දී සිව් දෙනෙක් මරුට

vidya Tuesday, 31 July 2018 05:16 AM

කරුණාකරලා ඔය සතුන් ඉක්මණට වල දමන්න. වෙනත් සතුන් සහ පක්ෂීන් කෑවොත් ඔවුන් මිය යාවි!!!.

:       0       0

Bandula. Tuesday, 31 July 2018 06:12 AM

මේ කල අපරාදයට හෙන හතම වදින්න ඕනේ...

:       0       0

නිමාලි Tuesday, 31 July 2018 07:00 AM

අහෝ!!! කාලකන්නි කතක්... තමයි

:       0       0

RNG Tuesday, 31 July 2018 08:46 AM

කොයි ලොව යන්නේ මරණින් පස්සේ පින් පව් එනවා අපි පසු පස්සේ ..

:       0       11

lanka sri Tuesday, 31 July 2018 09:01 AM

මොන අපායට යන්නද මෙයා කල් තියාම ලක ලැහැස්ති කරගෙන තියෙන්නේ.

:       0       8

wije Tuesday, 31 July 2018 12:42 PM

අනේ මෙහෙම පව් කාරකමක්. පව් අහිංසක සත්තු වගා ඉඩමට එන එක වරදක් කියලා ඒ සත්තු දන්නවානම කවදාවත් වගා ඉඩමට එන එකක් නැහැ. මිනිස්සු කියන්නේ සත්තුන්ට වඩා වැඩුණු බුද්ධියක් තියෙන කොට්ටාශයක් නේද.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 186 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 633 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 412 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 91 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 384 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 263 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1626 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1512 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site