IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


දඹුල්ලේ එළවළු මිලදී ගන්න ආපනශාලා හිමියන්ගේ සංගමය සූදානම්


(බිඟුන් මේනක ගමගේ)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විකුණාගත නොහැකිව දිගම්පතහ රජයේ රක්ෂිතයට ගෙන ගොස් දමන එළවළු කොළඹ මැනිං වෙළෙඳපොලට ගෙනැවිත් දීමට රජය කටයුතු කරන්නේ නම් ඒවා මිලට ගැනීමට සූදානම් බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය.

ආරක්ෂක හමුදාවලට හා සිවිල් ආරක්ෂක බළකායට අයත් ලොරි රථ විශාල සංඛ්‍යාවක් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන ගාල් කර ඇති බව කී හෙතෙම එවැනි වාහන යොදාගෙන මෙම එළවළු පහසුවෙන් ප්‍රවාහනය කළ හැකි බව ද  කීය.

රාජ්‍ය අධිකාරින් මේ අපරාධය ගැන විවිධ අදහස් දක්වා නිහඬ වුවද බලධාරින්ගේ වගකීම විය යුත්තේ එය නොවන බවත් සිය යෝජනාව ක්‍රියාත්මක කළ හැකි නම් ගොවීන්ට තමන් වැටී සිටින ආර්ථික ප්‍රපාතයෙන් ගොඩඒමට මහත් සහනයක් වනු ඇති බවත් සම්පත් මහතා කීය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල විශාල වශයෙන් එළවළු තොග ලැබීමත් සමග එළවළු මිල පහත වැටී ඇති නමුත් ඒවායේ අළෙවිය ද පහළ වැටී ඇති අතර එයින් ගොවීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති



අදහස් (4)

දඹුල්ලේ එළවළු මිලදී ගන්න ආපනශාලා හිමියන්ගේ සංගමය සූදානම්

dias Thursday, 04 October 2018 10:53 AM

මේ ආණ්ඩුවෙන් නම් දේශීය ගොවීන්ට සහනයක් බලාපොරොත්තු විය නොහැක. ගොවීන් සංවිධානය වී තමන්ට අවශ්‍ය මිල ගණන් තීරණය කර කෙලින්ම පරිබෝගිකයට තම ඵලදාව විකුණන තුරු, අතරමැදි වෙළෙන්දන් ගොවීන්ව හුරා කෑම වැළක්විය නොහැක.....

:       0       0

ගොවියා Thursday, 04 October 2018 10:58 AM

පාලකයන්ට ඕව ඇහෙන්නේ නැහැ මහත්තයෝ.

:       0       0

රවින් Thursday, 04 October 2018 12:43 PM

දඹුල්ලට ගිහිල්ල එළවලු ගෙන්න වියදම් ගියයි කියලා බත් පාර්සලයේ මිල වැඩි කරයිද මේගොල්ලෝ?

:       0       0

සනත් ඉතාලිය Thursday, 04 October 2018 02:25 PM

පිස්සුද එතකොට නාඩි අල්ලන කට්ටියගෙ නාඩි වැටෙන එක නවතිනවනේ................

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයට තව සමීප වෙනවා
2024 අප්‍රේල් මස 24 121 0

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප


සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 83 0

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


රුසියා - යුක්රේන හමුදාවට යවන ජාවාරමක් ගැන පරීක්ෂණ
2024 අප්‍රේල් මස 24 175 0

ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය


උමා ඔය ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 1155 1

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලං


පාස්කු විවාදය ඇරැඹෙයි
2024 අප්‍රේල් මස 24 247 3

රජයන් සහ ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ මන්දගාමීව සිදුකරමින් චෝදනා ලැබූ නිලධාරීන් ආරක්ෂක අංශවල ඉහළ පුටුවල තබා ගනිමින් සාධ


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 2226 2

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 291 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1655 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1522 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site