IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


දිඹුලාගලට පතිත වූ උල්කාපාතය ගැන චිත්‍රපටයක් හදන්න ජපානයෙන් එයි

(නිමල් ජයරත්න)

ලෝක ප‍්‍රසිද්ධියට පත් පොළොන්නරුව දිඹුලාගල කුඩාවැව වෙල්යායට පතිත වු උල්කාපාත කොටස් සම්බන්ධ පුළුල් පරික්‍ෂණයක් සිදුකර ඒ පිළිබදව චිත‍්‍රපටයක් නිෂ්පාදනය කිරිම සදහා ජපන් ටි වි ආයතනයේ විශේෂ කණ්ඩායමක් 29 වැනිදා කුඩාවැව වෙල්යායට පැමිණ එහි මුලික කටයුතු ආරම්භ කළේය. 
2012 දෙසැම්බර් 29 වෙනිදා රාත‍්‍රියෙදි කුඩාවැව වෙල්යායට පතිත වු මෙම උල්කාපාත කොටස් තුලින් ලොව පුරා සිටින තාරකා ජිව විද්‍යාඥයන් මෙන්ම නාසා ආයතනයද පරික්ෂණ සිදු කර සුවිශේෂි කරුණු රැසක් අනාවරණය කර ගත්තේය. 
ඒ අනුව පෘථිවියෙන් බැහැර අභ්‍යවකාශයේ ජිවින් පැවතිය හැකි බවට මුලින්ම සනාත කර ගත්තේ මෙම උල්කාපාත කොටස් මගිනි.  ශ‍්‍ර‍්‍රී ලංකාවේ මෙම උල්කාපාතය පිලිබද ජපානයේ නිෂ්පාදනය වන චිත‍්‍රපටය මේ වසරේ ජුනි මාසයේ එළි දක්වන බවත් ඊට ශ‍්‍රී ලංකාවේ පොළොන්නරුවේ ගොවි මහතෙකු වන 68 වියැති ඒ ජි  ටිකිරි බණ්ඩා ඇතුළත් වි සිටිම ශ‍්‍රි ලංකාවට මහත් කිර්තියක් බවත් ජපන් ටි වි ආයතනයේ ශි‍්‍රී ලංකා ප‍්‍රධානි අයෝධ්‍යා දේවසුන්දර මහත්මිය සදහන් කළාය.



අදහස් (3)

දිඹුලාගලට පතිත වූ උල්කාපාතය ගැන චිත්‍රපටයක් හදන්න ජපානයෙන් එයි

lalith Wednesday, 29 March 2017 02:03 PM

එක හොඳයි. ජපන් ටීවී එකෙන්වත් මෙව්වා පෙන්නන එක. අපේ ටීවී වලට ඉතින් ඔව්වට වෙලාවක් නැහැනේ?

:       3       158

abaran Wednesday, 29 March 2017 09:26 PM

ජාත්‍යන්තර කීර්තියට පත් මහා නළු ටිකිරිබණ්ඩා මහතාට අපගේ උපහාරය !!!

:       0       3

Mangala Thursday, 30 March 2017 05:52 AM

අපේ ටීවී කාරයෝ කා ගන්නවා අනුන්ගේ නිර්මාණ උදුරා ගන්න

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 25 0

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 33 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 107 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 372 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 3213 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 657 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1512 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site