IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


දුම්රිය සේවාව අත්‍යවශ්‍ය යයි ගැසට් නිවේදනය සම්මතයි

දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත්කළ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේදී බහුතර ඡන්දයෙන් සම්මත විය.

යෝජනාවට පක්ෂව ඡන්ද 52 ක් ලැබුණු අතර යෝජනාවට විරුද්ධව ඡන්ද 08 ක් ලැබුණි. ඒ අනුව වැඩි ඡන්ද 44 කින් එය අද (11දා) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
පසුගිය 09දා ජනාධිපතිවරයා විසින් මෙම  අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත්කළ අතර ඒ අනුව මගී හෝ භාණ්ඩ ප්‍රවාහනය සඳහා වන සියළුම පොදු ප්‍රවාහන සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් වේ.



අදහස් (5)

දුම්රිය සේවාව අත්‍යවශ්‍ය යයි ගැසට් නිවේදනය සම්මතයි

Shan Monday, 11 December 2017 07:14 AM

ඉක්මණින් ක්‍රියාත්මක කරන්න. සා.පෙළ ලියන ළමයින් ගැනත් සලකලා...

:       0       147

ravi Monday, 11 December 2017 07:23 AM

මේක කරන්න තිබුණේ හුඟක් ඉස්සෙල්ලා... කෙසේ වුණත් ජයවේවා !!!.

:       0       180

priyantha Monday, 11 December 2017 08:34 AM

නිල නිවාස වලින් සියලුම වර්ජකයින් හා පවුලේ සියල්ල ඉවත් කරන්න. එවිට සියල්ල සේවයට වාර්තා කරනු ඇත.

:       0       221

Upali Monday, 11 December 2017 09:06 AM

මේ පනත සම්මත වීම සතුටක්. ඒත් මං බැලුවේ පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් ඉඳලා තියෙන්නේ 60 දෙනයි. ගණපූරණය තිබුණද? කෝ මේ කෑගහන ඒකාබද්දෙ කට්ටිය? ජනතාවගෙ ප‍්‍රශ්න ගැන කථා කරන්න මෙයාලට ඕනෙකමක් නැද්ද?

:       0       0

RaveendraMonday, 11 December 2017 02:01 PM

උපාලි මයා වෙත, ඔබගේ නිවැරදි අදහස් සමග අපද එකඟ වන්නෙමු. අපගේ බදු මුදල්වලින් "සුර සැප විඳින මෙම අයගේ " අහිංසක ආදරණිය මෑණියන්ලා "ජලදෝෂ " නමැති අසනීපෙන් සැමවිටම පීඩාවිදින අතර නිතරම කොත්තමල්ලි සහ පස්පංගුව පානය කරනවා නොඅනුමානයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 397 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 41 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1814 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 357 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1650 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1602 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 224 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1539 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site