IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


දුම්රිය වාර 276ක් අවලංගුයි

ඩයනා උදයංගනී
 
දුම්රිය රියදුරන්ගේ වැඩ වර්ජනය ආරම්භ වූ ඊයේ (6) මධ්‍යම රාති‍්‍රයේ සිට අද (7) පස්වරු 6.00 දක්වා ධාවනය වූයේ දිනට නියමිත ගමන් වාර 340න් 64ක් පමණක් බව දුම්රිය පාලක මැදිරිය පවසයි. 
 
මෙයින් ගමන්වාර  55ක් ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට සවස 2.00දක්වා කාලයේ දී ක‍්‍රියාත්මක වී ඇති අතර පස්වරු 3.00 සිට 6.00 දක්වා කාලයේ දී ක‍්‍රියාත්මක වූයේ ගමන් වාර 9ක් පමණක් බව ද දුම්රිය පාලක මැදිරියේ ප‍්‍රකාශකයෙක් පැවසීය.



අදහස් (4)

දුම්රිය වාර 276ක් අවලංගුයි

kumar (galf) Thursday, 07 December 2017 06:15 PM

රට කන රටේ මිනිසුන්ට වදදෙන රොත්තක්. රටට පුටින් කෙනෙක් ඕනෑ ජනාධිපතිකමට...

:       0       11

kavantissa Thursday, 07 December 2017 06:58 PM

අපොයි අපේ ලංකාවේ දුම්රිය සේවය හරි ලෝකප්‍රසිද්ද කොට උඩ තියන පීලි පනින සේවයක්. ලාංකිකයන්ට ඔය වාගේ සේවයක් අවශ්‍ය නම්, පුද්ගලික සේවයක් වශයෙන් කැබලි වලට කඩා දුවවන එකයි ඇත්තේ. ආණ්ඩුවේ සේවකයන් වශයෙන් උන් වැඩට හොර වෙලා.

:       0       57

nishan Thursday, 07 December 2017 10:17 PM

ඔන්න එනෝ... වැඩට දුවපල්ලා

:       0       4

asiri Friday, 08 December 2017 04:15 AM

මේක පුද්ගලික ආයෝජකයෙකුට දුන්නනම් ඉවරයි

:       2       38

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 80 0

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 260 1

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 511 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 502 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 85 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 566 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site