IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


දුමින්දගේ අභියාචන පෙත්සම් විභාගයේ විත්තියේ දේශන අවසන්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
 
හිටපු පාර්ලි⁣මේන්තු මන්ත්‍රීවරයකු වූ භාරත ලක්ෂ්මන් පප්‍රේමචන්ද්‍ර  මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් ව මරණ දඩුවම් නියමූ හිටපු පාර්ලි⁣මේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකු  තමන් එම දඩුවමින් නිදහස් කරන්නැයි ඉල්ලා ගොනු කළ අභියාචන පෙත්සම් විභාගයේ විත්තියේ දේශන අදින් (05) අවසන් කෙරිණි.
 
ඒ අනුව නීතිපතිගේ  දේශන ලබන 20 සහ 21 දිනට  සිදු කිරීමට අභියාචනාධිකරණය  තීන්දු කළේය.
 
අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් , බුවනෙක අළුවිහාරේ , ප්‍රියන්ත ජයවර්ධන  නලින් පෙ⁣⁣රේරා. සහ විජිත් මළල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැදවිණි.
 
අභියාචන විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන අනිල් සිල්වා , අනූජ ප්‍රේමරත්න , අනුර මැද්දේගොඩ , සාලිය පීරිස් යන මහත්වරුන් පසුගිය දින  කිහිපය පුරා  විත්තියේ දේශන දැක්වූහ.
 
ත්‍රිපුද්ගල  මහාධිකරණය  විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරැන් ගේ තීන්දුවක් මත තමන්ට මරණීය දණ්ඩනය පැනවීම නීතියට පටහැනි බවද හිටපු පාර්ලි⁣මේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකාර අභියාචකයින් සිය අභියාචයෙන් කියා තිබිණි
 
ඒ හේතුවෙන් එම දඩුවම් අහෝසි කර සියලු චෝදනා වලින් තමන් නිදොස් කොට නිදහස් කරන මෙන් ඔවූහු අධිකරණයෙන් ඉල්ලා සිටී.



අදහස් (5)

දුමින්දගේ අභියාචන පෙත්සම් විභාගයේ විත්තියේ දේශන අවසන්

පිටිගල මිලානෝ Tuesday, 05 June 2018 10:23 AM

හරි ෂෝක්...!

:       1       31

dasun Tuesday, 05 June 2018 12:14 PM

පව් අනේ මේ නොදරුවෝ..............

:       0       0

සතයපාල Tuesday, 05 June 2018 02:27 PM

අධිකරණයේ ස්වාධීනත්වය අහියෝගයට ලක් කරන නඩු විභාගයක් විදියට මේ නඩු විභාගය හදුන්වන්න පුළුවන්. මෙම නඩුවේ තින්දුවේ ස්වහාවය අනුව ලංකාවේ අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාවගේ විශ්වාසයේ හා ගෞරවය රදා පවතිනු ඇත.

:       0       0

Chanak Los angeles Tuesday, 05 June 2018 05:49 PM

දැන් මේ කරන්නේ ඉහල උසාවියෙන් දුන් තීන්දුවට ජනාධිපති නීතිවේදීන් කියන පිරිසක් විසින් අභියෝගයට ලක්කිරීමක් ............. මෙම නඩුව සාදාරණ සැකයෙන් තොරව ඔප්පු කර අවසානයි .එම නිසා එම තීන්දුවම කියා ප්‍රකාශිත විය යුතුයි .

:       0       0

Sanath Wednesday, 06 June 2018 08:30 AM

භාරත ලක්ෂ්මන් එතන හිටිය හැමෝටම වෙඩි තියල තමන්ටත් තියාගෙන මැරුණ කියල තමයි නීතීඥයෝ ව්‍යංගයෙන් කියන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 17 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 101 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


පොහොට්ටුවේ ජනපති අපේක්ෂක මැයි රැළියේදී එළියට
2024 අප්‍රේල් මස 23 549 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.


දියතලාව අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්
2024 අප්‍රේල් මස 23 183 0

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන


චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි
2024 අප්‍රේල් මස 23 805 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව


අනුර දුන් දිනවල සජිත්ට වැඩලු
2024 අප්‍රේල් මස 23 861 8

සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1620 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1510 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site