(සුසිල් ප්‍රේමලාල්)
එංගලන්තයේ ලන්ඩන් නුවර දැන් ක්‍රියාත්මක වන ලෝකශූරතා පැරා මලල ක්‍රීඩා තරගාවලියේ ප්‍රථම දිනයේදීම ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් හෙල්ල විසිකිරීමේ පිරිමි ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගැනීමට සමත්විය.
සම්පූර්ණ විස්තර සඳහා http://kelimandala.lankadeepa.lk/ වෙත පිවිසෙන්න
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
කන්කසන්තුරේ තිස්ස රජ මහා විහාරයට ඇතැම් ද්‍රවිඩ දේශපාලඥයන් වරින්වර පැමිණ වන්දනා නඩවලට අවහිරයක් වන අන්දමින් කටයුතු කිරීම ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජන
නරක් වූ මාළු කන්ටේනර් එකසිය දෙකක් රටට ගෙන ඒමේ සිද්ධිය අපරාධමය වරදක් වන හෙයින් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස රජයේ මුදල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දිනේෂ් ප්‍රියන්තට රිදී පදක්කමක්
sarath Saturday, 15 July 2017 01:26 PM
මට නම් බොහොම සතුටුයි.!
ජෝති Saturday, 15 July 2017 08:59 PM
දිනේෂ් ප්‍රියන්ත, ඔබට මගේ ප්‍රණාමය සහ සුභ පැතුම් !! ජය පැරදුම කියා ඔබ නෑ පසුතැවුනේ.. දහඩිය කඳක් සොලවා ඉහළට නැගුනේ.. අපහසු දෙයයි උත්තම ජීවන ගමනේ.. යහතින් වැජඹේවා දිරිමත් ලක් පුතුනේ!
raveendra Sunday, 16 July 2017 02:05 AM
පුතේ ඔබට අපගේ උණුසුම් ආචාරය... ලංකා මාතාවට තවතවත් කීර්තිය ගෙනඒමට ඔබට වාසනාව ලැබේවා!!! ඔබට ජය....
පිටිගල මිලානෝ Sunday, 16 July 2017 06:31 AM
ක්‍රිකට් නවතා අපි ලෝකයම පිළිගත් මලල ක්‍රීඩාවලට රටේ මුල් තැන දෙමු. ක්‍රිකට් ගහන්නේ බංග්ලාදේශය, සිම්බාබ්වේ ඇතුළු රටවල් අතලොස්සකි.