IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


දන්ත වෛද්‍යවරු අනතුරු අඟවති

(විනීතා එම්. ගමගේ)

රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජික සාමාජිකාවන් නීති විරෝධී අන්දමින් නෙවිල් ප‍්‍රනාන්දු රෝහලට අනුයුක්ත කරන්නට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කළහොත් දැඩි වෘත්තිය ක‍්‍රියාමාර්ගවලට එළැඹෙන බව එම සංගමයේ ලේකම් දන්ත ශල්‍ය වෛද්‍ය විපුල වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළේය. 
ඒ පිළිබඳ තීන්දුවක් ගැනීමට සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සතියක කාලයක් ලබා දෙන බවත් දැනටමත් කර ඇති පත්වීම අවලංගු කිරීමට එම කාලයේ කටයුතු නොකළහොත්  රජයේ වෛද්‍ය  නිලධාරින්ගේ සංගමය සමඟ ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාකර එකඟතාවයකට එන බවත් හෙතෙම පැවසීය. 
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ප‍්‍රධාන කාර්යාලයේ දී අද(2) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඔහු එසේ කීය.
 



අදහස් (4)

දන්ත වෛද්‍යවරු අනතුරු අඟවති

Nandalal DE SILVA - France Wednesday, 02 August 2017 01:32 PM

(දත්) දොස්තර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව දන්ත වෛද්‍යවරු දැඩි වෘත්තිය ක‍්‍රියාමාර්ගවලට එළැඹෙන බව එම සංගමයේ ලේකම් දන්ත ශල්‍ය වෛද්‍ය විපුල වික‍්‍රමසිංහ කරන ප්‍රකාශය හාස්‍ය ජනක නැද්ද ?

:       50       106

asoka Thursday, 03 August 2017 06:36 AM

මේ අයට ලැජ්ජා නැති කමක මහත. දොස්තරලා ගේ පඩිය ගන්න දුන්නේ නැහැ. මාස ගාණක් වර්ජනය කරලයි එ්ක ගත්තේ...

:       0       2

reks Thursday, 03 August 2017 02:46 PM

ඇමතිතුමා පටන් ගත්ත තැනින්ම කෙලවර කර ගන්න වගේ හදන්නේ...

:       0       0

Nandalal DE SILVA - France Thursday, 03 August 2017 03:47 PM

මෙච්චර ලස්සන දත් දෙපළක් තිබෙන මේ දැරිවිය මොන එහෙකටද දත් දොස්තර අසුනේ වාඩි ගත්තේ? වැඩ වර්ජනයකට අර අඳිමින්, දැන් කේන්තියෙන් ඉන්න නපුරු දත් දොස්තර කෙනෙක් මෙයාට ප්‍රතිකාර කරන්න අවොත්, මෙයාගේ දත් දේපල විරූපී කරනවාමයි !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 14 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 92 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2522 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’
2024 අප්‍රේල් මස 25 192 1

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුව දෙන්න දිනයක්
2024 අප්‍රේල් මස 25 250 2

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිල


ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 352 1

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1543 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site