දත් පිරවීම්වලට විසඳුමක් ලෙස එනමලය ස්වභාවිකව වර්ධනය කිරීමට උපකාරී වන නව ද්‍රව්‍යයක් නිපදවීමට චීන විද්‍යාඥයින් පිරිසක් සමත් වී ඇත.
එනමලය නැවත වර්ධනය කිරීම සම්බන්යෙන් දශක ගණනාවක සිට විද්‍යාඥයෝ පර්යේෂණයවල නිරත වූහ.
දත්වල එනමලය මානව ශරීරයේ ඉතා දෘඩ කොටසක් වන අතර එය පළුදු වූ පසු නැවත යථා තත්ත්වයට පත්නොවන බැවින් දත් කුහර ඇතීවීම බොහෝ දෙනෙක් අතර දැකිය හැකි රෝගයක් බවට පත්ව ඇත.
මෙම නව ක්‍රමයෙන් කැල්සියම් පොස්පේට් ඉතා කුඩා බිඳිති පැය කිහිපයකින් මෘදු එනෙමලයක් ලෙස සකස් වීම සිදුවේ.
එනම් දන්ත එනෙමලයේ නිවැරදි ව්‍යුහය සැකසීම සඳහා කැල්සියම් පොස්පේට් ඉතා කුඩා බිඳිති භාවිත කිරීම සිදුකරනු ලබයි.
එය මාළු කොරපොතු හා සමාන වෙයි. එවා දත් මත තැබූ විට අලුතින් සකස් වන එනෙමලය ද සාමාන්‍ය එනෙමලය මෙන්ම ශක්තිමත් බව සොයා ගෙන ඇත.
දින දෙකක් පමණ වන විට එය මයික්‍රෝමීටර් තුනක් පමණ ඝනකමින් යුක්ත වේ තවමත් මෙය පර්යේෂණ මට්ටමේ පවතින අතර තවත් වසර දෙකකින් පමණ මෙය අත්හදා බැලීමට හැකිවනු ඇතැයි විද්‍යාඥයෝ ප්‍රකාශ කරති.
-226-
(ඩේලි මේල් ඇසුරෙනි)
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ
ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ
දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා
පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දන්ත පිරවුම්වලට නව විසඳුමක්
Aris Sunday, 01 September 2019 03:16 PM
දැන්ම හැදුවා නම් හරි. අපේ සුවඇමති දත් දොස්තර නිසා ඉක්මණින් ගෙන්නාවි.
Chathuri Sunday, 01 September 2019 10:04 PM
මේ කතාව ලංකාවේ අපිට කිව්වට. වෙන රටකට ඇහෙන්න කියන්න එපා , අපි ඕන කුණු ගොඩක් බාර ගන්නවා අඩුවට නිකම් දෙනවනම් , මහා ජනතාවට හෙන ගහුව්වත් කමක් නැහැ. කියලා , තාලෙට එන. දුරකථන වලින් වෙන හානිය ගැන. හොයලා බලනවද . චින්නුන්ගේ දත් ටික මදින්න පුරුදු කරන්න හැමදාම උදේට , එහෙමත් කෙනෙක් දත්. මදින්නේ , දත් ටික කුණු වුන කෙසෙල් වගේ , මාළු කොරෝපොතු කෙසේ වෙත්තත් , හරකුන්ගේ දත් සෙට් එක පළදින්න වෙයි , දත් මැද්දේ නැතිනම්
sharm warn Monday, 02 September 2019 02:58 AM
මොනවා වුනත් හරිම වැදගත් සොයා ගැනීමක් ..
jayath Monday, 02 September 2019 03:06 AM
චීන්නු මේ දත් වැඩ වලට හරි දක්ෂයි අපි කුඩා අවදියේ ගාල්ලේ , මාතර හිටිය චීන දන්ත කාර්මිකයෝ කියල කට්ටියක් ( මම හිතන්නේ ගාල්ලේ තවම ඉන්නවා ) ඒ කාලේ මේ තරම් දන්ත ශල්‍ය වෛද්‍යවරැ හිටියේ නැහැ එයාල තමයි "ගේම් එක ගැහුවේ "