IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දික්වැල්ල ප්‍රා. සභා මන්ත්‍රීගේ නිවසට වෙඩි ප්‍රහාරයක්


 
සුමතිපාල දීයගහගේ සහ ජේ කේ එල් චාමින්ද 
 
මුහුණු ආවරණය කරගෙන පැමිණි තිදෙනෙක් දික්වැල්ල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරයකු වන ප්‍රියන්ත වනිගරත්න මහතාගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි දික්වැල්ල පොලිසිය පවසයි.


අද (30) අලුයම මෙම නිවස ඉදිරිපිටට පැමිණි මුහුණු ආවරණය කර ගත් තිදෙනෙකු තමන් දික්වැල්ල පොලිසියේ බුද්ධි අංශයේ නිලධාරින් බව පවසා නීතිවිරෝධි ආයුධ නිවස තුළ ඇති බවට තොරතුරු ලැබී ඇති නිසා නිවස පරික්ෂා කිරිමට දොර විවෘත කරන ලෙස  ඔවුන් නිවසේ පිටත සිට ඉල්ලා ඇත. 


එම අවස්ථාවේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයාගේ බිරිඳ පැමිණ නිවසේ දොර විවෘත කළ විට මුහුණු ආවරණය කර ගත් තිදෙනා දැක කෑගසා තිබේ.  එවිට ප්‍රාදේශීය සභා මන්ත්‍රි වනිගරත්න මහතා පැමිණ බලන විට මුහුණු ආවරණය කර ගත් තිදෙනා දැක දොර වසා දමා දුව ගොස් කාමරයකයට ඇතළු වී එහි දොර වසා ගෙන තිබේ.


ඊට පසු මොවුන් තිදෙනා නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇත. වෙඩි ප්‍රහාරයෙන් නිවසේ කිසිවෙකුටත් තුවාල සිදුවී නැති බව පොලිස් පරික්ෂණවලදී‍ අනාවරණය වී ඇත.



අදහස් (1)

දික්වැල්ල ප්‍රා. සභා මන්ත්‍රීගේ නිවසට වෙඩි ප්‍රහාරයක්

සතයපාල Monday, 30 July 2018 01:07 PM

පක්ෂයේ ඇතුලේ ප්‍රශ්නයක් වගේ, සමහර විට ලැයිස්තුවේ ඊළඟට ඉන්න කෙනාට සභාවට යන්න හදිස්සිද දන්නේ නැහැනේ!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 109 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 244 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1048 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 133 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 328 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 307 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site