IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


දකුණු සුපිරි මඟේ ගිය ජිප් රථයක් හදිසියේ ගිනි ගනී

 

 

පුෂ්පකුමාර ජයරත්න

 

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමට ආසන්නයේ දී අද (31) පෙරවරුවේ එම මාර්ගයේ ධාවනය වෙමින් තිබු ජිප් රථයක් හදිසියේ ගිනි ගෙන විනාශ වී තිබේ.

ගින්න හටගන්නා අවස්ථාවේ දී එහි රියදුරන් පමණක් සිට ඇති අතර ඔහු පිළිස්සුම් තුවාල ලබා ඇත.

පසුව එම මාර්ගයේම ධාවනය වු වෙනත් වාහනයකින් තුවාල ලැබු රියැදුරා රෝහල් ගත කිරිම සඳහා ගෙන ගිය බව පැවසේ.

ගින්නට හසුවු රථය කොට්ටාව දෙස සිට කඩවත දෙසට ගමන් කරමින් තිබු බවත් ගිනි නිවන රථ එම ස්ථානයට ළඟාවී ඇත්තේ විනාඩි 40කට පමණ පසුව බව පැවසේ.

 

 



අදහස් (2)

දකුණු සුපිරි මඟේ ගිය ජිප් රථයක් හදිසියේ ගිනි ගනී

sam Thursday, 31 May 2018 07:32 AM

ගින්න නිවන්න විනාඩි හතළිහකට පස්සේ එන්න ඇත්තේ ගිනි නිවන වාහනයක් නොවෙයි. භෂ්මාවශේෂ ටික එකතු කරගෙන යන්න ආපු වාහනයක් වෙන්න ඇති

:       0       0

Samathasena A . Aluthgama Friday, 01 June 2018 07:23 AM

පෙනෙනා හැටියට නම්, මේ රථය ඉන්දියන් එකක් වගෙයි. කොහොමත් අප රටේ ගිනි නිවන රථ එනවිට එය දැවී හමාරයි. ඒ තරමටම පෙර සුදානමක් තියෙනවා. පසුගිය පොහෝදා පෙරවරු 12 ට පමණ අප පොලොන්නරුවට වන්දනා ගමනක් ගියා. මාතර ගොඩගම පිවිසුමෙන් ඇතුල්වූ අප බස් රථය කුරුඳුගහහැතැක්ම පාලු ප්‍රදේශයේදී, රියදුරුගේ හිසට විශාල කළු ගලක් වේගයෙන් පැමිණියා. ඇසිල්ලකින් ගල් ගෙඩිය රියදුරුගේ ඉදිරි වීදුරුවේ නොවැදී මහත් ශබ්දයක් නඟමින් බසයේ ඉදිරි කණුවේ වැදුනා. අප සිතුවේ බසයේ ටයරයක් ගියා කියලයි. පසුව මේ බව කොට්ටාව පිටවීම් ස්ථානය වෙත පැමිණිලි කළා. එතැන සිටි පොලිස් නිලධාරියා ඇතුළු අය කීවේ මීට පෙරත් මෙවැනි දේ සිදුවී ඇති බවත්, ඒවා නැවත්වීමට නොහැකි බවත්ය. මේ පිලිබදව පොලිස්පති තුමා දැනුවත් කිරීමට චායාරුපයක්ද ගත්තෙමි. කෙසේ වෙතත් අපගේ වාසනාවට අප බේරුනත්, මෙම අනාරක්ෂිත අධිවේගී මාර්ගය භාවිතයේදී පරිස්සම් වන ලෙස ඔබ හා ඔබ දන්නා සියලු දෙනාගෙන් මෙසේ ඉල්ලා සිටිමි.

:       0       40

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 42 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 114 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 582 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 48 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 212 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 194 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1707 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site