IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


දකුණු පළාත් ආණ්ඩුකාර ඉල්ලා අස්වෙයි

 (ජේ.කේ.එල්. චාමින්ද)

දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය අද (04) උදෑසන තමන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කළ බැව් දකුණු පළාත්  හිටපු ආණ්ඩුකාර කිර්ති තෙන්නකොන් මහතා පවසයි.

ජනාධිපතිවරයාට කැමති අයෙකු දකුණේ ආණ්ඩුකාර ධුරයට පත්කරගැනිම සදහා ඉඩ සලසමින් තමන් ඉල්ලා අස්විමේ ලිපිය අද භාර දුන් බවද  දකුණු පළාත් ආණ්ඩුකාර කිර්ති තෙන්නකොන් මහතා සඳහන් කළේය.

දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර කිර්ති තෙන්නකොන් මහතා ඌව පළාතේ හෝ මධ්‍යම පළාතේ ආණ්ඩුකාර ධුරයට පත් කිරීමට ඉඩ ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

මීට පෙර මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරය දැරූ මෛත්‍රි ගුණරත්න හා ඌව පළාත් ආණ්ඩුකාර ධුරය දැරු නිතිඥ මාෂල් පෙරේරා ආණ්ඩුකාර ධුරවලින් ඉල්ලා අස්වූහ.

 

 



අදහස් (7)

දකුණු පළාත් ආණ්ඩුකාර ඉල්ලා අස්වෙයි

d.upul Sunday, 04 August 2019 05:28 AM

වේලි වේලි ඉන්නකොට නිතර නිතර මාධ්‍ය සාකච්ඡා තිබ්බේ මෙයා නේද?

:       27       7

සිසිල් සුදේශ් Sunday, 04 August 2019 06:16 AM

නියමයි. අර කාගෙද බෙල්ලේ රත්තරන් ගැටගැහුවා වගේ හිටියේ...

:       31       19

Lion Sunday, 04 August 2019 07:29 AM

ජොබ් එක මාරයි.. සල්ලි හමාරයි..

:       0       3

saliya Sunday, 04 August 2019 08:29 AM

පත්කළේ කව්ද? මේ ඉක්මණින් ඉවත් වෙන්නේ ඇයි? ආවට ගියාට පත්වීම් දෙන්නේ ඇයි? නුසුදුස්සන් පත්කරලා රට අවුල් කරන්නේ ඇයි...?

:       34       41

AmilaSunday, 04 August 2019 09:06 AM

අරයා කැමති මාරු කරකර ඉන්න. ලේකම්ලා මාරු කරන හැටියට ඕක මොකක්ද?

:       0       0

රවින් Sunday, 04 August 2019 10:47 AM

තනතුර ගන්න ඉස්සෙල්ලා කරපු, කියපු දේවලුයි ගත්තාට පස්සේ කරපු වැඩයි ගැන කලකිරිලා වෙන්නැති අස්වෙන්න හිතුවේ...

:       0       0

de silva Monday, 05 August 2019 04:59 AM

මේ මුදල් නාස්ති කරන පළාත්සභා අපේ රට්ටට අවශ්‍ය නැත කරුණාකර ඕව අහෝසිකරලා දමන්න , එතකොට රටේ තිබෙන අර්භුධ ගොඩක් විසදේවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 61 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 141 0

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 219 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 648 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 1033 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 851 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1686 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site