IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


දකුණේ ආණ්ඩු පක්ෂ සංවිධායක මෛත්‍රීගේ සහායට

(රංජන් කස්තුරි)
 
මෙතෙක් ඒකාබද්ධ විපක්ෂයට සහාය දැක්වූ දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අජිත් රාජපක්ෂ මහතා අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ දුමින්ද දිසානායක මහත්වරුන් හමුවි පූර්ණ සහාය ලබා දෙන බව ප්‍රකාශ කර තිබේ.
 
ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත්ව ඉදිරියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බව ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට පොරොන්දු වී තිබේ.
 
දකුණු පළාත් සභාවේ එජනිස මන්ත්‍රී කණ්ඩායමක් ඉදිරියේදී ජනාධිපතිවරයා හමුවීමට සූදානමින් පසුවන බව ද අජිත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.



අදහස් (9)

දකුණේ ආණ්ඩු පක්ෂ සංවිධායක මෛත්‍රීගේ සහායට

wasantha Tuesday, 18 July 2017 11:39 AM

ජයවේවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනේවා. මෛත්‍රී දිනේවා.!!!

:       407       234

රං බන්ඩාTuesday, 18 July 2017 03:35 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙට ඡන්ද දුන්න මිනිස්සු කවදාවත් හැරෙන හැරෙන පැත්තට යන මිනිස්සුන්ට ඡන්දය දෙන්නේ නැහැ. පක්ෂයට පිටුපාලා පස්සේ එ්කේ නායකයා වුණ පලියට රටේ මිනිස්සු එහෙම මාරු වෙන්නේ නැහැ.

:       0       0

menna Tuesday, 18 July 2017 12:47 PM

මම නම් ඔය කිසිදෙයක් ගැන දන්නේ නැහැ.

:       0       0

Kanis Tuesday, 18 July 2017 12:50 PM

එතකොට ගත්තු ගාන කීයක්ද දන්නේ නැද්ද?

:       237       529

nimal rajapaksha Tuesday, 18 July 2017 02:06 PM

සුමිත්,... ලඟ නොබලනු... මොකද හෙට මීට වැඩිය හොඳ වේවි!!! අපේ සුබ පැතුම්...

:       10       2

sisira Paris Tuesday, 18 July 2017 02:28 PM

බලය රැකගන්න ගිහින් කබලෙන් ලිපට වැටෙන්නයි යන්නේ..!!! අනේ පව්...

:       36       185

deva Tuesday, 18 July 2017 03:03 PM

එජාප ය පරද්දන්න නම් එකතුවීම, එකම උත්තරය බව කව්රු කව්රුත් දැනගත යුතුය.

:       27       178

saman Tuesday, 18 July 2017 03:06 PM

ඔය පාර්ලිමේන්තුවේ, පළාත්සභාවල ඔළු මාරු කරලා වැඩක් නෑ. මිනිස්සුන්ට සේවයක් කලේ නැත්නම් ඉතින් ගෙදර තමා ඊළඟ සැරේ...

:       0       105

Ranjan Wednesday, 19 July 2017 12:21 AM

බොරුවක් ආරංචියක් නේද.?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 1024 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 205 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1160 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1193 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1450 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1305 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site