IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


තේ - රබර් වලින් ග්ලයිෆොසෙට් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට ගැසට්ටුවක්

සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී
 
ග්ලයිෆොසෙට් තහනම තේ හා රබර් වලින් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය ඉදිරි දිනවල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය. 

 
ඇමතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී  ලංකා තේ මණ්ඩලයේ (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
 
නවීන් දිසානායක මහතා මෙසේද කීය.
 
‘‘     ග්ලයිෆොසෙට් වල වල් නාශකය තහනම් කිරීම නිසා වගාවට ලොකු බලගපෑමක් ඇතිවුණා. ග්ලයිෆොසෙට් වලින් තම ජනතාවට හානියක් නොවුණු බව ජපානයත්  කිව්වා. ග්ලයිෆොසෙට් වලට විකල්පයක් ලෙස අපි යොදාගත් එම් ආර් සී ටී වල්නාශකයෙනුත් හානියක් නැතැයි ඔවුන් කිව්වා.
තේ වල තිබිය යුතු උපරිම සීනි ප්‍රමාණයත් ඉදිරියේදී ගැසට් කරනවා‘‘.  



අදහස් (3)

තේ - රබර් වලින් ග්ලයිෆොසෙට් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට ගැසට්ටුවක්

de silva berlin Thursday, 24 May 2018 07:37 PM

ය්රෝපයේ සහ ලෝකයේ දියුණු රටවල වස විස නොමැති එළවලු , පලතුරු සහ තේ වර්ග වලට විශාල ඉල්ලුමක් තිබෙනවා , ඉදිරියේදී එම වෙළදපලවල් ඉල්ලක්ක කරගෙන කෘෂි නිෂ්පාදන කරන්න බලාපොරොත්තු වෙනවා නම් දැන් ඉඳන්ම ටික ටික හරි වස විස භාවිතයෙන් ඈත් වෙන්න පුරුදු විය යුතුය .ලංකාවේ හුඟ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ අඩු වියදමකින් , අඩු ශ්‍රමයකින් වැඩි ලාභයක් ලබන්න , නමුත් කෙටි ක්‍රම දිර්ගකාලින නොවේ . ඉස්සර කල විදිහටම අතින් වල් නෙලීම තේ වගාවේ උන්නතියට හේතුවේ ,

:       0       1

සෙනෙවි Thursday, 24 May 2018 11:26 PM

නිවැරදි තීරණයකි. දෙවියන්ගෙන් පේන බලා වකුගඩුරෝගයට හේතු සොයාගත් මහාචාරය වරු සිටින රටක් මේක. දකුණූ පලාතේ මැදරට ඔක පාවිච්චි කලා වකු ගඩ්රෝග අමුතුවෙන් වැඩි වෙලා නැහැ තේ රබර් වගාව ආරථික වශයෙන් අසාර්ථකයි වල්නෙළුම් කුලීයත් එක්ක දැන් මද සහනයක් වේවි.

:       0       3

ධනුෂ්ක Friday, 25 May 2018 01:10 AM

නරකද තේ අැතුළු අනෙකුත් අපනයන බෝග වගා කරන අය එකතු වෙලා "ග්ලයිපොසෙට් අැතුළු කෘෂි රසායන භාවිතයොන් තොරයි" යන ලේබලය යටතේ අපනයන භෝග වගා කරන්න පළඹුනොත්. ලෝක වෙළඳපලේ ලොකු මිලක් තයනවා එ්වට වෙළඳපල අල්ලන එකත් ලේසියි. හැබැයි වෙනදට වඩා ටිකක් මහන්සි වෙන්න ඔ්නේ. අපේ අය හොයන්නේ හාන්සි වෙලා සල්ලි හොයන විදිනේ.වස විෂ නැති දෙයක් නිපදවනවනම් එ්ක කොච්චර දෙයක්ද?

:       0       15

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 592 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 1307 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1515 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 902 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 242 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2033 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1640 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site