විනීතා එම් ගමගේ
තහනම් පොලීතින් නිපදවූ අලෙවි කළ හා ළඟ තබාගත් පුද්ගලයින් 181 දෙනෙකු මේ වසරේ මුල් මාස පහේ දී නීතියේ රැහැනට අසු කර ගැනීමට මධ්‍යම පරිසර අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය සමත්ව ඇත.
එම මාස හයේ දී සිදුකළ වැටලීම් 2738 කින් මෙම පිරිස අල්ලා ගැනීමට හැකි වී යැයි මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.
පොලීතින් නිෂ්පාදනය කරන මහා පරිමාණ නිෂ්පාදකයින් දෙදෙනෙකු ද මෙම වැටලීම් වල දී කොටු වූ බවත් ඔවුන්ගේ නිෂ්පාදනාගාර මුද්‍රා තැබීමට තීරණය වු බවත් හෙතෙම කියා සිටියේය.
එමෙන්ම තහනම් පොලීතින් නිෂ්පාදනයක් වන පරිසරයට හානිදායක ලන්ච්ෂීට් තොග වශයෙන් නිපදවන රාගම, තේවත්ත ප්‍රදේශයේ පිහිටි කම්හලක් ද මුද්‍රා තැබූ විමර්ශන නිලධාරිහු එම කම්හල් හිමිකරුට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ බව ද එම නිලධාරියා සඳහන් කළේය.
කෙසේ වෙතත් තහනම් පොලීතින් බැහැර කරමින් පරිසර හිතකාමී පොලීතින් නිපදවීමට බොහෝ නිෂ්පාදකයින් මේ වන විට පෙළඹී සිටින බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
තහනම් පොලිතීන් වැටලීම් 181 ක්
Cyril Thursday, 14 June 2018 05:59 PM
සෑම තරාතිරකම පොලිතින්,ප්ලාස්ටික් සම්පුර්ණයෙන් තහනම් කල යුතුය. හැමතැනම පොලිතින් මිශ්‍ර කුණු ගොඩවල් ,විදේශිකයෙකුගෙන් ඇහුවොත් කියන්නෙම බැලූ බැලූ අත කුණු ගොඩවල්,ජපන්නු මේ රටට ඉතා අඩුවෙන් එන්න හේතුව අපිරිසිදු කම .රේල් පාර දෙපැත්ත කුනුම ගොඩවල් නිමාවක් නැත.නගර ගැන කියල වැඩක් නෑ.මේක රටක්ද ?අපායද? දැඩි නීති නැතුව මුන්ව හදන්න බෑ.සිංගප්පුරුව හදාගත්තේ එහෙමය .නැත්නම් එහෙත් මේ වගේමය
Cyril Thursday, 14 June 2018 06:11 PM
කෝච්චියේ යන අය කනවා බොනවා ජනේලෙන් එලියට දානවා. මේකට දඩය 1000 ක් කරලා ක්‍රියාවට නැගුවානම් අඩුවෙනවා. ලාංකිකයෝ ගෝත්‍රික මට්ටමට ආසන්නයි කියූ කතවා 99% හරි. ඉන්දියාවත් මේකමයි.
Cyril Thursday, 14 June 2018 06:21 PM
කඩේ යනවිට ගෙදරින් මල්ලක් ගෙනියන්න. බත් එකක් කඩෙන් ගන්න යනකොට ගෙදරින් භාජනයක් ගෙනියන්න. අපි කරනවා වගේ කරන්න. රටට පරිසරයට ආදරය කරන්න. ලෝකේ ඕනෑම පිරිසිදු රටක් ඉතා දියුණුය. උපදින්නේ බුද්දිමත් දරුවන්ය.
Cyril Thursday, 14 June 2018 06:35 PM
රට වටේම මුහුදු වෙරළේ ප්ලාස්ටික් බෝතල් ලක්ෂ ගානක් එකතු කල හැකිය.