IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


තිස්ස කුට්ටිආරච්චි පොහොට්ටුවට එක්වෙයි

(ප්‍රසාද් රුක්මාල්)
ඌව පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී චමින්ද ජානක තිස්ස කුට්ටිආරච්චි මහතා මහින්ද රාජපත්ෂ මහතාට සහය පළකරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්විය.
 
කුට්ටිආරච්චි මහතා පොදුජන පෙරමුණට එක්වූයේ බදුල්ල විල්ස්පාක් ක්‍රීඩාංගනයේ  අද (04) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැලියක දීය. 
 
තිස්සකුට්ටිආරච්චි මහතා දැනට ඌව පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන අතර පසුගිය ජනාධිපතිවරණයේදී ඒ මහතා මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්වී කටයුතු කළේය. නැවතත් පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට එක්විය.



අදහස් (16)

තිස්ස කුට්ටිආරච්චි පොහොට්ටුවට එක්වෙයි

අප්පුහාමි Monday, 04 December 2017 05:27 PM

මේ වගේ අවස්ථාවාදීන්ට ඡන්දෙ දෙන්න එපා. ඡන්ද දායකයන් වන අපිට විතරයි මේ යන විදිහ වෙනස් කරන්න පුළුවන්.

:       352       1066

Bamunuarachchi Monday, 04 December 2017 06:25 PM

ඡන්දය දීමේදී අපි පළමුව තෝරන්නේ පක්ෂයයි ඊට පසුවයි පුද්ගලයා තෝරන්නේ. පක්ෂයට දීපු ඡන්දයේ වටිනාකම රැක ගන්න පක්ෂයෙන් ඉදිරිපත් කල මොන දූෂිතයාට හෝ ඡන්දය දීමට ඡන්ද දායකයාට සිදුවේ. එමනිසා පක්ෂය මුල් කරගෙන තෝරන ඡන්ද අපේක්ෂකයා පාර්ලිමේන්තුවට පැමිණ පක්ෂ මාරු කරන්නේ නම් එය ඡන්ද දායකයාගේ මානව හිමිකම් කඩකිරීමකි. එමනිසා මේ කියන මම හරිනම් මේ සම්බන්දව ක්‍රියා කළ හැකි පුද්ගලයෙක් පක්ෂ මාරු කිරීම මානව හිමිකම් කොමිසමට පැමිණිලිකර ඊට විරුද්දව අධිකරණ තීන්දුව ගන්න බලන්න.

:       0       429

ajith Tuesday, 05 December 2017 01:45 AM

අයියෝ මෙයා ගෙම්බෙක් නේ. විස්වාස කරන්න පුළුවන් කෙනෙක් නොවෙයි . ආයෙමත් ආපසු පනින්න බෙහෙවින්ම ඉඩ තිබෙනවා. බුද්ධිමත් ඡන්ද දායකයින් මේ වගේ පුද්ගලයින් පිළිබඳව නිවැරදි තීරණයක් ගනීවි.

:       36       412

Thushara Tuesday, 05 December 2017 01:59 AM

එක පිම්මකට කෝටි කීයක්ද ? පිමි හතර පහක් පන්න නම් ජීවිතේටම ඇති . ජනතාවගෙන් හොර කන සල්ලි යන්නේ ඔහොම තමා. මෙලෝ දෙයක් තේරෙන්නේ නැති ලංකාවේ මෝඩ ඡන්ද දායකයෝ ඉන්නකම් මේ අයට රජ මගුල් තමා.

:       105       472

ලුම්බිණි Tuesday, 05 December 2017 02:07 AM

ලහ්ජ්ජාව කියන එක නැති උනාම පොහොට්ටුවට නොවෙයි ඕනෑම එහෙකට එකතු වෙන්න පලුවන්.

:       37       307

wasantha Tuesday, 05 December 2017 05:16 AM

අවස්ථාවාදීන්ට මැරයන්ට ඡන්දෙ දෙන්ඩ එපා.

:       23       308

Ruwan Tuesday, 05 December 2017 05:27 AM

මේ දවස්වල පොහොට්ටුවට පඹයෙක් පැමිණියත් නිව්ස් එකක් කරගන්න ඔවුන්ව සතුටින් බාරගන්නවා. හොඳ අතු ජාතික නිදහස් පෙරමුණෙන් ගැලවෙනකොට මේ සෙවනැලි ඔවුන්ට මහා මෙරක් තරම් වටින්නේ ඔවුන්ගේ තියෙන බංකොලොත් භාවය නිසයි.

:       407       3350

බණ්ඩාර -කැකිරාව Tuesday, 05 December 2017 07:03 AM

දැන් පොහොට්ටුව පිපෙන්න ලගයි. කොහොමත් පොහොට්ටු පක්ෂය ජනතාව අතර ප්‍රසිද්දයි. ඒකයි මැඩියෝ , දියනයි ,මීමැස්සෝ ,බඹරු ළගට ඇදෙන්නේ.....

:       373       610

Hafeel Tuesday, 05 December 2017 07:07 AM

සේරම එකයි.

:       3       18

රවින් Tuesday, 05 December 2017 07:43 AM

ඡන්ද දායකයිනි පනින රිලවුන්ට ඉනිමන් තියන්න එපා. ආපු දුර හැරී බලලා ඉදිරි දුර ගැන හිතන්න. ඉරි පාරවල් දෙකෙන් ඔබේ මුළු ජිවන රටාවම වෙනස් වෙන බව මතක තියාගන්න.

:       0       2

Asanka Tuesday, 05 December 2017 10:31 AM

පාලත් පාලන චන්දෙන් පස්සේ ආයෙත් UNP එකට.....

:       1       1

Sathyayaa Tuesday, 05 December 2017 11:30 AM

කම්බ හොරුන් පාරිශුද්ධ පොහොට්ටු වලින් ඇඟේ තැවරුණ මඩ පිසදා ගන්න අවධියක හොරකම් කරන්න බලා ගෙන ඉන්න දස දහසක් පොහොට්ටුව බදා ගැනීම පුදුමයක් නොවෙයි. මුදලක් සොරකම් කළා කියා මුදල කිලිටි වන්නේත් වටිනාකම අඩුවන්නෙත් නැත. පාරාජික දේශපාලකයින් තමන්ගේ දේශපාලන නිරුවත වසා ගැනීමට ආදේශ කරගන්න උත්සාහ කරන්නෙත් අප ඉහතින් සඳහන් කළ න්‍යායමයි.

:       0       3

BamunuarachchiWednesday, 06 December 2017 12:13 AM

යහළුවා මේ ඡන්ද ක්‍රමයේ හැටියට ඡන්ද කොලේ අපි පලමුව තෝරන්නේ පක්ෂයයි ඊට පසු පක්ෂයෙන් ඉදිරිපත් කර ඇති මොන දූෂිතයාට හෝ අපි ඡන්ද දිය යුතුය.

:       0       0

banda Tuesday, 05 December 2017 02:18 PM

මෙයා හැම චන්දයක් එනකොටම පිල් මාරු කරලා කියක් හරි හොයා ගන්නවා ,,,,,

:       0       2

dhamneth Wednesday, 06 December 2017 07:53 AM

මෙය පක්ෂ මාරුකර පත්තරේ නම දාගන්නවා මිසක් කවදාකවත් පත්තරේ නම වැටෙන්න ජනතා සේවයක් කරපු කෙනෙක් නම් නොවේලු.

:       0       9

nihal Thursday, 07 December 2017 08:25 PM

කුට්ටි, කුට්ටි හොරා කන්න ගත් උත්සහයක් ලෙසයි පේන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 267 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 2594 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 569 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 1189 3

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 156 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 98 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1510 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1414 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site