IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ත්‍රිවිධ හමුදාවෙන් පැනගිය 6631 ක් අත්අඩංගුවට

(​සිරාජ් හසීම්)

පොදු සමා කාලයේ ත්‍රිවිධ හමුදා වෙත බාර නොවූ සහ නීත්‍යානුකූලව ඉවත් නොවූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 6631දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා ලංකාදීපයට පැවසීය‍.

එමෙන්ම හමුදාවලින් පැනගිය සාමාජිකයින් හට රැකියා ලබාදෙන ආයතන සහ පුද්ගලයින්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයට අනුව නීතිමය පියවර ගැනීමටද හැකියාව තිබෙන බවත් ඒ අනුව කටයුතු කරන බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.

පැනගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයින් නීත්‍යානුකූලව ඉවත් කිරීම සදහා පසුගිය වසරේ දෙසැම්බර් මාසය අවසන් වනතෙක් ලබාදුන් පොදු සමා කාලයේ සැලකිය යුතු පිරිසක් පමණක් බාරවී නීත්‍යානුකූලව ඉවත්ව ගිය බවත් 38 000කට අධික පිරිසක් තවමත් නීත්‍යානුකූල ඉවත්ව ගොස් නැති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මේ අනුව ජනවාරි 01 වැනි දා සිට මේ මස 09 වැනි දා දක්වා පොලිසිය හා හමුදාව ඒකාබද්ධව සිදුකරන ලද මෙහෙයුම්වලින් නිලධාරීන් 13 දෙනකු ඇතුළු  යුදහමුදාවේ 5425 දෙනකුත් නාවික හමුදාවේ සෙසු නිලයන් 1064කුත් ගුවන් හමුදාවේ සෙසු නිලයන් 142කුත් වශයෙන් පැනගිය සෙබළුන් 6631ක් අත්අඩංගුවට ගෙන ඇත.

පැනගිය හමුදා සාමාජිකයින් සොයා සිදුකරන මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව සිදුකරන බවත් අත්අඩංගුවට ගන්නා සාමාජිකයින්ට හමුදා විනය ක්‍රියාමාර්ග ගෙන හමුදා වෙත ඔවුන්ගෙන් අයවිය යුතු මුදල්ද අයකරගෙන ඉවත් වීමට සිදුවන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.



අදහස් (1)

ත්‍රිවිධ හමුදාවෙන් පැනගිය 6631 ක් අත්අඩංගුවට

පිටිගල මිලානෝ Tuesday, 10 October 2017 01:51 PM

මෙන්න රණවිරුවන්ට අපහාස කරනවෝ .......

:       48       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 136 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 293 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1252 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 173 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 376 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 342 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site