IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


තාරානාත් බස්නායක ශ්‍රීලනිපයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි

නාලක සංජීව දහනායක

පක්‍ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බැවින් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යමකාරක සභාවෙන් ඉල්ලා අස්වන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තාරානාත් බස්නායක මහතා අද (3) ලංකාදීපයට පැවසීය.

ඉදිරි දිනකිහිපය ඇතුළතදී තම තීරණය ලිඛිතව පක්‍ෂයට දැනුම් දීමට කටයුතු කරන බවද මන්ත්‍රීවරයා කීය.

එක්සත් ජාතික පක්‍ෂය සමඟ ආණ්ඩුකරනතුරු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නිවැරදි මාර්ගයට ගැනීමට සිදුකරන ප්‍රතිසංවිධාන කටයුතු ඵලරහිත ක්‍රියාවක් බැවින් තමන් මෙම තීරණය ගත් බවද හෙතෙම කීය.

එමෙන්ම වර්තමාන රජයේ වැඩකටයුතු සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවත් තමන් ඉදිරියේදී මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය සමඟ එක්වී දේශපාලන කටයුතු කිරීමට තීරණය කළ බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (5)

තාරානාත් බස්නායක ශ්‍රීලනිපයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි

V.warnakulasuriya Tuesday, 03 July 2018 01:44 PM

ශ්‍රී ලංකාවේ දේශපාලනය වාසි පැත්තට හෝයියා. ශ්‍රී ලංකාවේ ඡන්දදායක හරක් ඉන්නකම් මේ අය බිය වියයුතු නැත.

:       47       67

MaheeTuesday, 03 July 2018 08:01 PM

සහතික ඇත්ත, අර ඉබාගාතේ යන බව පෙන්වමින් කල් ඇතුව සැලසුම් කරලා අනික් පිලට පැන්න 16 දෙනාට ලැබෙන කුට්ටිය ඇයි මටත් ලැබුනහම මොකද කියල හිතන්න ඇති.?

:       34       3

rocky Wednesday, 04 July 2018 01:30 AM

යන්ඩ යන්ඩ මහත්තයෝ .. චීන සපෝර්ට් එක එහෙමත් ලැබෙයිනෙ!

:       30       4

pissa Wednesday, 04 July 2018 05:56 AM

ඔන්න තවත් බල්ටියක්... තවත් ඡන්ද ප්‍රතිපලයක්.

:       0       1

willows Wednesday, 04 July 2018 07:41 AM

ලංකාවේ ඡන්දදායකයන් ඉන්නකම් මේ අය බිය වියයුතු නැත.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 824 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 159 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1014 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1043 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1357 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1209 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site