IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


තරුණයින්ට තැන දෙන්න එජාප ජ්‍යෙෂ්ඨයින් ඉවත් වීමේ තීරණයක

(අංජුල මහික වීරරත්න)


ලබන  මහ මැතිවරණයට තරග නොකරන එක්සත් ජාතික පක්ෂ ප්‍රබල දේශපාලනඥයින් දහයකට ආසන්න පිරිසක් ආසන සංවිධායක ධුරවලින් ඉල්ලා අස්වීමට  එකඟතාව පළ කර ඇත.


 මෙම ප්‍රබල දේශපාලනඥයින් පිරිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී පවසා ඇත්තේ  ඉදිරි මැතිවරණවලදී  තාරුණ්‍යට වඩා ක්‍රියාශීලි  අයුරින් සිය පක්ෂයේ  කටයුතු වලට සම්බන්ධ වීමට අවස්ථාව දීම සඳහා තමන් ආසන සංවිධායක ධුර වලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.


 මෙලෙස ඉල්ලා අස්වීමට නියමිත දෙශපාලනඥයින් අතර  කැබිනට්  අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද සිටින බව සිරිකොත ප්‍රකාශකයෙක් පැවසීය.

 



අදහස් (4)

තරුණයින්ට තැන දෙන්න එජාප ජ්‍යෙෂ්ඨයින් ඉවත් වීමේ තීරණයක

lalithsjm Wednesday, 30 May 2018 09:58 AM

උවමනාම කෙනා ඉල්ලලා තියා බලේන්වත් අස්කරන්න බැහැ නේ.

:       2       127

KANDEPOLA Wednesday, 30 May 2018 10:19 AM

එතකොට ජනාධිපතිවරණයට ඉල්ලන්නේ කවුද..?

:       1       24

kalani Wednesday, 30 May 2018 11:23 AM

හොඳ අදහසක්. එහෙත් එක තරුණයකුට අවස්තාව අහිමි වෙන්න පිළිවන්.

:       2       14

piyal Wednesday, 30 May 2018 12:46 PM

මේ කට්ටිය ඉවත්විය යුතුම නැහැ. ලබන ඡන්දයෙන් ජනතාව කොහොමටත් ඉවත් කරනවා. ඒ කට්ටිය ඒක දන්න නිසා තමා ඉවත්වෙන්න හදන්නේ. හැබයි ලිස්ට් එකෙන් එහෙම ආයෙත් දාන්න ඔට්ටු නැහැ.

:       0       15

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 115 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 252 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1078 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 139 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 336 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 314 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site