IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


තඹුත්තේගම විරෝධතාවයකට කඳුලු ගෑස් හා ජල ප්‍රහාරයක්

(දයාරත්න ඇඹෝගම)
 
රාජාංගනය ජලාශයෙන් ජලය ලබා ගෙන සිදුකරිමට යෝජිත පානිය ජල ව්‍යාපෘතියට විරෝධය දක්වමින් අද (28) ගොවින් විශාල පිරිසක් තඹුත්තේගම නගරයේදි සිදුකල දැවැන්ත විරෝධතා පෙළපාලියකට පොලිසිය කඳුලු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කොට ඔවුන් විසුරුවා හැර තිබේ.

 
අධිකරණයේ අණ නොතකා මෙම පිරිස මෙසේ උද්ඝෝෂණයේ නිරත විම නිසා පොලිසිය මෙසේ කඳුලු ගෑස් සහ ජල ප්‍රහාරය එල්ල කොට තිබුණි.
 
අධිකරණ අණ නොතකා විරෝධතාවයේ යෙදුන ගොවියන් 40 කට අධික පිරිසක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි.පොලිසියත් විරෝධතා කරුවන් අතරත් සිදුවු ගැටුමෙන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කොට ඇති බව පොලිසිය කියයි.



අදහස් (4)

තඹුත්තේගම විරෝධතාවයකට කඳුලු ගෑස් හා ජල ප්‍රහාරයක්

dias Wednesday, 28 February 2018 12:21 PM

මේ අයට බීමට වතුර දුන්නොත් නරකද?

:       85       4

Rambuk Wednesday, 28 February 2018 12:21 PM

මේ වතුර විකිණීම සඳහා කාගේ හෝ සැලැස්මක්. රටට අාහාර සපයන දුගී ගොවීන්ට වතුර දීම සඳහා මෙහෙම උනන්දුවක් තියෙයිද? පොදු ජලාශයෙන් පෞද්ගලික ලාභ ලැබීමට වතුර විකිණීමක්. වතුර පැහැර ගැනීම සඳහා වතුර ගසා ගොවීන් පන්නනවා. ගොවීන්ගේ වතුර බේරා ගැනීම සඳහා වතුර බෝතල් කරුවන්ට මෙසේ වතුර ගසා පන්නයිද? තාමත් අපි බත් කන්නේ පෙර රජදරුවන්ගේ ව්‍යාපෘති වලින්. මෙහෙම විෂමතාවක් මිහිපිට වෙනත් තියෙයිද? අපේ රටේ වතුර විකිණිල්ලක් ගැන පෙර කාලයේ අපි හිතුවාද? ඕන ගෙදරකින් ඕන හෝටලයකින් පාරේ ජාල නලයකින් වතුර වීදුරුවක් අපිට ලැබුණා. දැන් කොමිස් කාක්කන් එකතුවෙලා අපේ වතුර විකුණනවා. ගොවීන් ගුටි කනවා.

:       63       207

ajith Wednesday, 28 February 2018 12:23 PM

මම ජීවත් වෙන්නේ පිටරටක.. මෙම පොඩි සිද්ධියකට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර... එ්ත් අම්පාර සිද්ධියට කිසිම සද්දයක්වත් නෑ පොලිසිය.. ලංකාවේ සිදුවෙන දේවල් විදේශ තානාපති කාර්යාල හරහා විදෙස් රටවල් දෙනුවත් වේ. මෙහෙම ගියොත් ලංකාවට ඉදිරි ගමනක් නැත. රටේ පාලකයන් හ‍රියට රට පාලනය කරන්නේ නෑ..

:       95       308

ගුණවර්ධන Wednesday, 28 February 2018 02:16 PM

ඕනම ප්‍රශ්නෙකට මේ ආණ්ඩුව දෙන විසදුම ඔච්චරයි නේ ඉතින්‍ ..

:       100       268

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොස්තාපල් නිවෙසට පැන කතකගේ දත් 14ක් කඩලා
2024 අප්‍රේල් මස 16 276 0

දිවුල්වැව ප්‍රදේශයේ ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එම ඉඩමේ නිවෙසක කාන්තාවකට පහරදී ඇයගේ දත් දාහතරක් කඩා දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුව


පාලිත පැරණි දේශපාලන මිතුරන් 4කට අත වනයි
2024 අප්‍රේල් මස 16 835 0

ගොඩනගන රට තව ශක්තිමත් කිරීම සඳහා ජනපති සමග එක්වන්නැයි සමගි ජන බලවේගයේ තලතා අතුකෝරල,කබීර් හෂීම්,හර්ෂද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්වරුන්ට ආරාධනා ක


ග්‍රීස් ගහ කඩා වැටී හතරක් රෝහලට
2024 අප්‍රේල් මස 16 448 0

ගම්පොළ ගම්පලවෙල රජඇළගම ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක ග්‍රීස් ගස කඩාවැටීමෙන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.


වේදිකාවට දුම්රිය ගෙනා රියදුරුගේ සේවය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 16 1366 1

හලාවත බලා ධාවනය කිරීමට සූදානම්ව තිබියදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවේ ගැටුණු දුම්රියේ රියදුරුගේ සේවය තාවකාලිකව අත්හිටුවූ බව දුම්රිය නිය


දුම්රිය අවුලෙන් මගීන් අමාරුවේ
2024 අප්‍රේල් මස 16 619 2

දුම්රිය රියදුරන් හා නියාමකවරුන් පිරිසක් රාජකාරියට නොපැමිණීම හේතුවෙන් අද (16) උදේ වරුවේ ධාවනයට නියමිතව තිබූ දුම්රිය 11 ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව දුම


ජාතික රෝහලේ රෝගීන්ට දෙන කෑම ප්‍රමිතියෙන් තොරයි
2024 අප්‍රේල් මස 16 705 0

කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට සහ සේවකයන්ට ආහාර පිසීම සඳහා ලබා දෙන වියළි සලාක සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර බාල ඒවා බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 140 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1421 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1347 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site