ජයන්ත සමරකෝන්
තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් අරඹන බව එහි ලේකම් එච් එල් කාරියවසම් මහතා කියයි.
ඉල්ලීම් හතක් මුල් කර ගනිමින් පවත්වන වැඩ වර්ජනය පස් වැනි දා රාත්‍රී 12ට අවසන් කිරීමට නියමිතය.
වැඩ වර්ජනය නිසා තැපැල් කාර්යාල 653ක රාජකාරිවලට බාධා සිදුවෙතියි වෘත්තීය සමිති ආරංචි මාර්ග කියයි.
මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා
රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු
පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.
පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
තැපැල් සේවකයෝ අද රෑ සිට වැඩ වරති
sanath Sunday, 03 June 2018 05:02 PM
මේ ආණ්ඩුව තියෙන අතරේ තමයි ඉතින් පුළුවන් තරම් ඉල්ලීම් දිනාගන්න පුළුවන් වෙන්නේ.
faizerSunday, 03 June 2018 07:59 PM
ඇත්තට.... බොරු නැහැ?
kalani Monday, 04 June 2018 03:31 AM
තැපැල් වෘත්තීය සමිති එකමුතුව වශයෙන් අරගලය බලමුළු නො ගන්වන්නේ ඇයි?
kalani Monday, 04 June 2018 03:31 AM
තැපැල් වෘත්තීය සමිති එකමුතුව වශයෙන් අරගලය බලමුළු නො ගන්වන්නේ ඇයි?
dasun Monday, 04 June 2018 04:05 AM
ඇත්ත තමයි. කොටියා ඉල්ලුවත් දෙනවනේ...
Sena Monday, 04 June 2018 06:26 AM
වහාම පුද්ගලීකරණයට ලක් කළ යුතු ආයතනයක්. රටට බරක් .