(ජයන්ත සමරකෝන්)
තැපැල් සේවක වැඩ වර්ජනය පැවති සමයේ කටුනායක ගුවන් තොටුපලේ ගබඩාවක තැන්පත් කර තිබූ ගුවන් තැපැල් භාණ්ඩ ඉවත් නොකිරීමේ ප්‍රමාද ගාස්තුව ලෙස තැපැල් දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 18ක් ශ්‍රී ලංකා එයාර් ලයින්ස් වෙත ගෙවීමට සිදුවී ඇතැයි වාර්තා වේ.
මෙම ප්‍රමාද ගාස්තුව වහාම නිරවුල් කරන ලෙස තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණකාධිකාරිවරයා වෙත දැනුම් දී තිබේ.
පසුගිය ජූනි 11 වැනි දින සිට ජූනි 29 දක්වා දින 18ක් සඳහා මෙම ප්‍රමාද ගාස්තුව ගෙවීමට සිදු වී අතැයි එහි උසස් නිලධාරියෙක් පැවසීය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ
බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ
විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක
යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා
අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව
ලොව විශාලතම ප්රජාතන්ත්රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
තැපැල් වර්ජනය කාලේ ගුවන් තැපැල් භාණ්ඩවල ප්‍රමාද ගාස්තුව ලක්ෂ 18 යි
අසංක Friday, 21 September 2018 01:54 PM
මගේ පාර්සල් දෙකක් මේ වන තෙක් ලැබුනේ නැහැ