IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


තද වර්ෂාවෙන් මහනුවර නිවාස 150කට හානි


ජේ.ඒ.එල් ජයසිංහ
මහනුවර ප්‍රදේශයට අද අලුයම සිට ඇද හැළුණු තද වර්ෂාවෙන් පසු මැදඇළ උතුරා යාමෙන් විලියම් ගොපල්ලව මාවත හිරස්සගල ඇතුළු ප්‍රාදේශ කීපයක් වැසි ජලයෙන් යටවිය. මේ නිසා නිවාස 150කට පමණ හානි සිදු විය. මහනුවර, කෑගල්ල,නුවරඑළිය ඇතුළු ප්‍රදේශ රැසකට ඊයේ (28) රාත්‍රීයේ සිට තද වැසි පැවැති බවත් නායයාමේ අවදානම් ප්‍රාදේශවලි ජනතාවට සොදිසියෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අද නිවේදනයක් නිකුත් කළේය. 



අදහස් (8)

තද වර්ෂාවෙන් මහනුවර නිවාස 150කට හානි

සුනිල් පුෂ්පදාන Saturday, 29 July 2017 05:01 PM

පෙරහැර වගේ පූජනීය කාර්යයන් සිද්ධ වෙන්න කලින් අපි කළ අපිරිසිදු වැඩ පිරිසිදු කිරීම ස්වභාව ධර්මයා විසින් මෙවර හොදටම සිද්ධ කළා. මහනුවර සෝදලාම දැම්මා ස්වභාව ධර්මයා දඩුවම් නරන්නේ ඔහොම තමයි

:       29       48

sam Saturday, 29 July 2017 09:27 PM

ලංකාවේ නිවාස ඉදිකිරීමේදී ජලය බැස යාම හෝ වෙනත් පාරිසරික බලපෑමට අදාළ නීති ක්‍රියාත්මක වෙන්නේ බොහොම අඩුවෙන් . ඒ නීති ක්‍රියාත්මක කරන්න ගියත් දේශපාලන බලය, තනතුරු බලය හෝ මුදල් බලයෙන් ඒ නීතිරීති උල්ලංඝනය කර ඉදිකිරීම් කරනවා . අවසන් ප්‍රතිඵලය මේකයි . සුළු වශයෙන් වතුර බැසයාමට බාධා වන ගෙවල් රාශියකින් විශාල වශයෙන් ජලය බැස යාමට බාධාවක් ඇතිවෙන බව තේරෙනකොට පෙරහැර ගිහින් .

:       0       116

නෙල්ලිහෙල Saturday, 29 July 2017 11:40 PM

අනේ අපේ නුවර ඔය අවට වසන්නන්ට දලදා පිහිටයි

:       5       53

sarath Sunday, 30 July 2017 05:12 AM

මේක යටවුණේ නුවර කරන අලුත් ඉදිකිරීමකට ඇල මාර්ගය තාවකාලිකව වසා තැබීම නිසාය. බලාපොරොත්තු නොවුණු සිදුවීමක්...

:       0       1

ආර් එන් පී Sunday, 30 July 2017 09:31 AM

පහුගිය දශකය ඇතුළත ලංකාව පුරාම ලැබෙන වර්ෂාපතනයේ තීව්‍රතාවය (විනාඩියකදී එක් ස්ථානයකට ලැබෙන වර්ෂාපතනය) ඉතා වැඩිවී තිබෙනවා. ආන්තික කාලගුණ තත්වයන් වැඩිවී තිබෙනවා. පහුගිය සතිය මහනුවර නගරය ඉතා වියළියි, අද ගංවතුර. පසුගිය මාසයේදී මොරවක, දෙනියාය, කුකුලේගඟ පළාත්වලත් වුණේ මේ දේමයි. මේ දේශගුණ විපර්යාසයන්ගේ අතුරු පල. මේවාට සූදානම් වුණේ නැත්නම් අපිට මීට වඩා දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවෙයි...

:       0       1

aravinda Sunday, 30 July 2017 09:45 AM

මේ දිනවල මැදඇල ප්‍රතිසංස්කරණය කරන බැවින් එහි සමහර කොටස් වසාතිබීම නිසයි ඇළ උතුරා ගියේ. මෙය දේව ප්‍රාතිහාර්යක් නිසා හෝ යමෙක් කරන ලද අපිරිසිදු වැඩක් නිසා සිදුවූවක් නොවේ.

:       1       7

Sunil Pushpadana Monday, 31 July 2017 01:54 AM

අරවින්ද මලයෝ මම කිව්වෙ නෑනේ මැද අැලක කතාවක් වත් දේව ප්‍රාතිහාර්යයක් ගැන වත්. මම කිව්වේ ස්වභාව ධර්මය අප පාලනය කරන අදහසක් විතරයි

:       0       0

aravindaMonday, 31 July 2017 10:02 AM

ඕක ඉතින් කියන්නත් දෙයක්ද? ඔය දේ හැමදාම වුනානේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 7 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්නට යනවාද?’’
2024 අප්‍රේල් මස 19 121 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 119 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 510 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 860 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 291 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1517 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site