IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


තණමල්විල ප‍්‍රා. සභාවේ පාලක පක්‍ෂයේ සභිකයෙක් ස්වාධීන වෙයි

අජිත්ලාල් ශාන්තඋදය සහ මහින්ද අබේරත්න

 

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි තණමල්විල ප‍්‍රාදේශීය සභාවේ හම්බෙගමුව කොට්ඨාසය නියෝජනය කරන එම පෙරමුණේ ප‍්‍රාදේශීය සභික ජගත් සුරනිමල මහතා ස්වාධීනව කටයුතු කිරිමට තීරණය කළ බව පැවසීය.

තණමල්විල ප‍්‍රාදේශීය සභා රැස්වීමේ දී  පාලක පක්‍ෂයෙන් ඉවත්ව ස්වාධීන මන්ත‍්‍රීවරයෙක් ලෙස කටයුතු කරන බව කීය‍.

තණමල්විල ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් තණමල්විල ප‍්‍රාදේශීය සභාවේ ශ‍්‍රීලංකා පොදුජන පෙරමුණේ සභිකයන් 11 දෙනෙකු සමඟ පැවති සාකච්ඡාවකදී පක්‍ෂයේ මහ ලේකම්වරයා දුන් පොරොන්දුව ඉටු නොවීමත්, වත්මන් සභාපතිවරයා සංවර්ධන අරමුදල් බෙදීමේ දී ඔහුට විරුද්ධ සභිකයන් නොසළකා හැරීමත් නිසා තමන් මෙම තීරණයගත් බව ද ජගත් සුරනිමල මහතා පැවසුවේය.

 



අදහස් (2)

තණමල්විල ප‍්‍රා. සභාවේ පාලක පක්‍ෂයේ සභිකයෙක් ස්වාධීන වෙයි

Mahee Wednesday, 01 August 2018 06:04 AM

මේක ප්‍රවෘත්තියක් වශයෙන් වැදගත්ද?

:       0       4

sirimal Wednesday, 01 August 2018 06:44 AM

පොහොට්ටුවේ එදිරිවාදිකම් සියල්ල එලිවෙමින් පවතී. ඊයේ බදුල්ල අද තණමල්විල. රාජපක්ෂ සහෝදරයන් අතර දෝලනය වෙමින් තිබෙන ඒකාබද්ධ විපක්ෂේ දේශපාලනය තුළ සෙස්සන් රූකඩ බවට පත්ව ඇති බව මේජර් අජිත් ප්‍රසන්න කිවේය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමේ අපේක්ෂාවෙන් දේශපාලන වටපිටාව ගොඩනගා ගැනීමට වියත් මඟ, එළිය වැනි සංවිධාන ගොඩනගාගත් නමුත් ඒවා ආරම්භයේදීම කුණු කූඩයට දමන්නට ඔවුන් අතර සිටින ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කුමාර වෙල්ගම, වාසුදේව නානායක්කාර වැනි ජ්‍යෙෂ්ඨයින් කටයුතු කළහ. මේ අතරේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් සොයිසාද බෝම්බයක් අතහැරියේය. එදාම "මේක මේ සිල්ලර වැඩක්. තොග ඒවා තියෙනවා" යනුවෙන් රෝහිත අබේගුණවර්ධනද කිවේය. ජනාධිපති අපේක්ෂකත්වයට වාසුදේව සහ ඩිලාන් යෝජනාකල චමල් රාජපක්ෂ ඊට පහුවදාම පන්සලකදී මහින්ද පාක්ෂිකයින් හූ කියා එලවා ගත්හ. හිට්ලර් සහ හමුදා ජුන්ටා කතාවලින් සල්ලන් වී ඉන්නා ගෝඨාභය 2020 ජනාධිපති වීමට දැඟලු දැඟලිල්ලෙන් ඒකාබද්ධයේ අවුල් හෙමින් සීරුවට ප්‍රසිද්ධ වේදිකාවටද ගොඩවී ඇත. හෙට දවස වනවිට ඔවුන් අතරම තවත් තැනකින් මල්ටිබැරල් එල්ලවීමට නියමිතය. එන පොට හිතන තරම්ම හොඳ නැත.

:       313       426

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 244 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 697 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1791 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1999 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 609 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 267 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site