IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


තාජුඩීන් සිද්ධියේ සැක සහිත දුරකථන අංක කිහිපයක් හඳුනාගෙන

(නිමන්ති රණසිංහ) 
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළව සැක කටයුතු දුරකතන අංක කිහිපයක් හඳුනාගෙන ඇති බවත් එම අංක හිමි සැකසහිත පුද්ගලයින්ගේ අනන්‍යතාවය සහ ක්‍රියාකාරකම් තහවුරු කරගැනීමට රාජ්‍ය ආයතන කිහිපයකින් විස්තර ලබාගෙන විමර්ශන ආරම්භ කර ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද(8) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා ඉදිරියේ කරුණු වාර්තා කළේය.
අනාවරණය වී ඇති සැක සහිත පුද්ගලයින්ගේ අනන්‍යතාවය සහ ක්‍රියාකාරකම් තහවුරු කරගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන්, පුද්ගලයින් ලියපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන්, මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් හා මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් ද එම විස්තර ලබාගෙන විමර්ශන කටයුතු කරගෙන යන බව ඔවුන් වැඩිදුරටත් දැන්වීය.
 



අදහස් (27)

තාජුඩීන් සිද්ධියේ සැක සහිත දුරකථන අංක කිහිපයක් හඳුනාගෙන

පිටිගල මිලානෝ Wednesday, 08 November 2017 02:59 PM

ඡන්දයක් ළඟ එනවා වගේ..! අපි රැවටෙයි ඕවට.

:       7       1420

Sarath Wednesday, 08 November 2017 03:33 PM

මෙන්න තාජුදීන්.... ආයිත් පටන් ගන්නයි යන්නේ !!!

:       6       1185

Gayya Wednesday, 08 November 2017 03:46 PM

ඡන්දේ ලඟයි.. කට්ටිය රැවටෙන්න ලෑස්ති වෙන්න.

:       14       655

[email protected] Wednesday, 08 November 2017 03:48 PM

තව මාසයක් වගේ යනකොට ගොඩක් දේවල් හමුවෙයි.

:       11       523

erdi Wednesday, 08 November 2017 03:53 PM

මේ බයිලා අහලම එපා වෙලා. එදා ඉඳන්ම කියන්නේ එකම දේ. හිටපු අතිදක්ෂ ක්‍රීඩක තාජුඩින්... ඒ වගේම ලසන්ත වික්‍රමතුංග මරන්න වුවමනා වුණේ කාටද කියලා කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසක්. එහෙත් මේ කපේදී ඒවාට දඬුවම් නෑ. නිකං කාලෙන් කාලෙට රටට බොරුවට පෙන්වනවා.

:       686       615

ranasinghe Wednesday, 08 November 2017 03:58 PM

වාහනේ හොයාගත්තා. මරලයි කියල තහවුරු වුණා . දුරකථන අංකත් හොයාගත්තා. ඉතින් රටට පව් දෙන්නේ නැතුව අල්ලන්නකෝ මිනීමරුවො ටික...

:       0       426

wije Wednesday, 08 November 2017 04:09 PM

මැතිවරණයක් කිට්ටු වෙනකොට තාජුඩීන් මතක් වෙනවා. ඒ මැරුණු කෙනාටත් නින්දාවක් මේ කරන්නේ. වැරදි කාරයෝ අල්ලලා දඬුවම් දෙන්න තරම් කොන්දක් මෙයාලට නැහැ.

:       0       371

Kalanaali Wednesday, 08 November 2017 04:11 PM

එකක් ... අර බාල තෙල් නැවේ නොම්මරය !!!

:       0       368

ජගත් ලියනගේ Wednesday, 08 November 2017 04:40 PM

අරලියගහ මන්දිරයේ නොම්මර ඔතන නැහැ නේද ?

:       1       130

Rikii Wednesday, 08 November 2017 05:10 PM

කොච්චරකල් ඉදන්ද පරීක්ෂණ පවත්වන්නේ? තවමත් බැරි වුනාද මිනීමරුවෝ අල්ලන්න? පොඩි මිනිහෙකුගේ දෙයක්නම් කොහොමද?

:       0       97

දයාන් Wednesday, 08 November 2017 06:06 PM

දැන් නම් නියත වශයෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වේවි.

:       0       125

K Perera Wednesday, 08 November 2017 06:22 PM

දැන් නම් මටත් තේරෙනවා මේ යහපලෙනේ කරන්නේ ලොකු ප්‍රෝඩාවක් කියල. ඊලග චන්දයෙන් ජනාදිපතිව අනිවාරේයෙන්ම නෙරපන්න ඕනේ!

:       612       1097

කලහපිටියThursday, 09 November 2017 04:39 AM

ජනාධිපති නිසා තමයි මෙහෙමවත් පොඩ්ඩක් ඉතුරු වෙලා තියෙන්නේ උන්දැ නිසා. රට බෙදන එකට පොඩ්ඩක් හරි උදැල්ල දාන්නයි, බැඳුම්කරේ හොරු අල්ලන්නයි වැඩ කරපු එක ලොකු දෙයක්. පු‍තෝ අපි වාසනාවන්තයි කියල හිතෙන්නේ අර අපේ ගරු අගමැති උතුමාණන් මේ රටේ ජනාධිපති වුනා නම් දැන් රට මොන වගේද කියල හිතනකොට තමා.

:       12       119

චාමර Wednesday, 08 November 2017 06:23 PM

නීතිය කාටත් පොදු නිසා ඝාතකයින් සොයා දඬුවම් දිය යුතුයි

:       31       39

Nimal Wednesday, 08 November 2017 10:21 PM

මේ බොරුව ඊළඟට එන්නේ මහා චන්දෙට පෙර මහා ලොකුවට, අර කට්ටියගෙන් කෙනෙක් දෙන්නෙක් ඇතුලටත් ගනී, චන්දෙන් පස්සේ කොහොමත් නිදහස් නේ, අපි මොන ඔල මොට්ටටල ජාතියක්ද වෙන්න ඕනද දේශපාලකයෝ අපි ගැන මෙහෙම හිතන්න. එයාලගේ හිතේ අපි චන්දෙ දෙයි කියල මෙහෙම කරපුවම. ඒවුනත් ඒගොල්ලෝ කොහොමත් උගත් අය නෙමේ නේ, ඒ නිසා එයාලට එහෙම හිතෙන එක පුදුමයක් නෙමේ නේද.

:       0       118

sathyapala Wednesday, 08 November 2017 11:40 PM

මෙන්න අයෙත් තාජුඩින් එනොඕ ......මෙන්න අයෙත් යහපාලන සංදර්ශනේ පටන් ගන්නකොට කියපු කියපු බයිලා අයෙත් කියනවෝ.......... ඔය බයිලා ඇතියෝ .......

:       0       84

lal Thursday, 09 November 2017 12:51 AM

.තාජුඩීන්..තාජුඩීන්...තාජුඩීන්..අනේ මෙහෙමත් විකාරයක්.

:       0       47

krishantha Thursday, 09 November 2017 02:25 AM

මම බැලුව මොකද එන්න පරක්කු කියල . ඔය නැතුව කොහොමද මචන් චන්ද කරන්නේ .?

:       53       184

ධම්මික Thursday, 09 November 2017 03:19 AM

ඔන්න බබෝ ඡන්දයක් එනවෝ. මැරුණ තාජුඩීන් නැගිටිනවෝ

:       0       223

sampath Thursday, 09 November 2017 03:47 AM

මේක තමා දැන් අපිට තියන ලොකුම ප්‍රශ්නේ..හාහ්..හාහ්..

:       3       41

kANDEPOLA Thursday, 09 November 2017 03:51 AM

මේ අපේ රටේ දේශපාලනඥයෝ නම් මහා විලි ලජ්ජා නැති ජාතියක්.

:       0       26

Upul Thursday, 09 November 2017 03:59 AM

ප්‍රසිද්ධ මිනිමැරැමකදි අදාල වැරදිකරැවන් ඇල්ලිමට මෙිතරමි කලයක් ගතකරන පරික්ෂකයිනි, අධීකරණ නිළධාරියනි, ඔබලාගේ නිවට නියාලු මරි මෝඩ අමන බුරැ හැසිරිම අජුකයි. ජනතාව රවටමින් ගන්රැනා වැටුපෙන් දරැවන්ට කන්න දෙනවා නේද, තොපේ වෘත්තිමය භාවය මෙිකද

:       0       156

malaka Thursday, 09 November 2017 04:30 AM

මෙය ඉක්මන් කරනවම් හොඳයි. හැබැයි කලබල වෙලා, හරි සාක්ෂි ඉදිරිපත් නොකර ගැලරියට වැඩ කලොත්, නඩුව විසි වෙයි. කලබල කරන අය අතරේ නඩුවට සම්බන්ද කට්ටිය ඇති.

:       14       1

Rasi Thursday, 09 November 2017 05:30 AM

තාජුදීන් වර වර තාජුදීන්, පලාත්පාලනන් වර වර පලාත්පාලනන්! ඕන් රීන් පුහ්!

:       0       15

edward nevil Thursday, 09 November 2017 07:51 AM

මේ ආණ්ඩුව දැනට කරන කියන දේ ගැන අපිට දැනෙන්න ගන්නේ දැන්ම නෙවෙයි එක අපි කාටත් තේරෙන්නේ නැ

:       0       0

srimala Thursday, 09 November 2017 08:24 AM

විමර්ශන කටයුතු කරගෙන කරගෙන යන්න. අවසානයක් නැනේ .

:       0       0

nishantha basnayake Thursday, 09 November 2017 08:26 AM

ඡන්දයනම් දැන් ෂුවර්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 52 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 155 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 738 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 84 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 252 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 241 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site