සීඝ්රයෙන් පැතිර යන ඩෙංගු රෝගය තුරන් කිරීම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක් එක්ව ජාතික වැඩසටහනක් පැවැත්වීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි කියයි.
සෞඛ්‍ය අමාත්‍යංශය, ජනාධිපති ලේකම් කාර්යාලය , ත්‍රිවිධ හමුදාව ,පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතන මෙන්ම දුරකතන සේවා සමාගම් ආදී පෞද්ගලික ආයතන කිහිපයක් ද වැඩපිළිවෙළට එකතු වී තිබේ.
රාජ්‍ය හා පෞද්ගලික රූපවාහිනී නාලිකා රැසක් ද ඊට සහයෝගය දක්වන අතර හෙට උදේ 9.00 සිට දවල් 11.00 දක්වා පැයක දෙකක කාලයක් ඩෙංගු තුරන්කිරීම ගැන මහජනයා දැනුම්වත් කිරීමේ විකාශය කිරීමට නියමිතව තිබේ.
‘අපිම අරඹමු - ඩෙංගු දුරලමු‘ තේමාව යටතේ මෙම වැඩසටහන සිදු කෙරෙයි.
066
රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික
මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා
රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (
රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු
පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඩෙංගු තුරන් කරන්න ජාතික වැඩසටහනක්
sachith Wednesday, 12 July 2017 03:23 AM
ඩෙංගු කියන්නේ අපි හැමෝගෙම වරදින් වෙන දෙයක්. ආණ්ඩුවටම දොස් කියන්න බෑ. මිනිස්සු අඩුම ගානේ කුණු ටිකවත් වෙන් කරලා දන්නේ නෑ. තම තමන්ගේ වත්ත සුද්ද කරලා පිරිසිදුව තියාගත්තනම් මෙච්චර ලොකු විනාසයක් වෙන්නේ නෑ.
disanayaka Wednesday, 12 July 2017 04:41 AM
ඉතා හොඳයි.පහුවෙලා හරි අපේ අයට ටිකක් මොලේ පෑදිලා තියෙනවා. සියලු මහජනතාව මෙයට සහය විය යුතුයි. මුළු ලංකාවම එකතුවෙලා යමක් කලොත් ඩෙංගු තුරන්කළ හැකියි.