IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ටෙලිකොම් කොටස් විකිණීමේ තීරණයට වෘත්තීය සමිති විරෝධය

(බිඟුන් මේනක ගමගේ)

ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රාජ්‍ය පංගුව සතු කොටස් සියයට 4.74 ක් කොටස් වෙළඳපලට විකිණීමට ශ‍්‍රී ලංකා ටෙලිකොම් පාලනාධිකාරිය තීරණය කර ඇතැයිද එය ටෙලිකොම් ආයතනයේ ස්වාධීනත්වය මෙන්ම සේවක අයිතීන් අනතුරේ හෙලන තීරණයක් යැයි ද ශ්‍රී ලංකා ටෙලිකොම් සේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ටෙලිකොම් ආයතනයේ රජයේ සතු කොටස් ප්‍රමාණය සියයට 49.5 ක් යැයි ද මෙම කොටස් විකිණීම මගින් මෙතෙක් ආයතනය සතුව පැවති රාජ්‍ය හිමිකාරීත්වය මෙන්ම රාජ්‍යය වෙනුවෙන් කේවල් කිරිමේ හා අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතියටද බලපෑම් එල්ල වනු ඇතැයි එහි සඳහන් වේ.

මෙම තීරණයට ශ්‍රී ලංකා ටෙලිකොම් සේවා සංගමය දැඩි විරෝධය පළ කරන්නේ යැයි ද එම තීරණය හකුලා ගන්නැයි රජයට බල කරන්නේ යැයිද එහි වැඩිදුරටත් සඳහන් වේ.



අදහස් (4)

ටෙලිකොම් කොටස් විකිණීමේ තීරණයට වෘත්තීය සමිති විරෝධය

Nalaka Friday, 17 August 2018 04:54 AM

මෙතරම් ලාභ ලබපු ආයතනයත් ජනාධිපතිගේ මලයා බංකොලොත් කරලද දැන් කොටස් විකුණන්න යන්නේ?

:       0       3

ලුම්බිණි Friday, 17 August 2018 05:41 AM

මෙම ආයතනය වඩා තරඟකාරී සහ වැඩි ලාභ ලබන ආයතනයක් කරනවට ටෙලිකොම් සේවා සංගමය දැඩි විරෝධය පළ කරන්නේ මොකද?

:       35       73

Susara Friday, 17 August 2018 06:00 AM

මේ ආයතනය බිඳවැටෙන්න පටන්ගත්තේ මීට බොහෝ කාලයකට ඉස්සර ඉඳන්. මේ තාක් පත්වෙච්ච සියලුම සභාපතිවරු, ප්‍රධාන විධායක නිලධාරීන්, අධ්‍යක්ෂකවරු සියලුදෙනාගේම ප්‍රධාන අරමුණ වුනේ ආයතනය දියුණු කිරීම නෙවෙයි, ආයතනය පාවිච්චි කරලා තමන් දියුණු වෙන්නෙ කොහොමද කියන එකයි. මම නම් හිතන්නේ රජයට තියෙන කොටස් ගණන අඩුවුණාට පස්සේ ආයතනයට යහපතක් වෙයි.

:       0       53

kalpa Friday, 17 August 2018 09:55 AM

මෙම ආයතනය දැන් හොඳටම පිරිහිලා. අපේ නිවසට මෙගාලයින් පහසුව පියෝ ටී.වී පහසුව ආදී පහසුකම් ගත්තා. අපිට දුරකථන කේබල් එන්නේ ඇහැලියගොඩ අස්ගගුල පැත්තෙන්.. මේ පැත්තට නිතරම විදුලිය විසන්ධි වෙනවා. එම වෙලාවට දුරකථනයත් විසන්ධි වෙනවා. ටෙලිකොම් එකට කිව්වම එහෙම දෙයක් නැහැ කියනවා. වෙලාවකට හදන්නම් කියනවා. විදුලිය ලැබුණාම දුරකථන සක්‍රියවෙනවා. එවිට දුරකථනය වැඩනේද අහනවා. මොනවද මේ කරන්නේ? මෙම ආයතනයේ වගකිව යුත්තෙක් සිටීවි නම් පරීක්ෂාකර දෝෂය ඉවත්කරන්න. මෙය භාර ඇමැතිතුමාගේ අවධානය යොමුවේවා !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 634 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2033 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1494 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 844 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2056 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 102 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1437 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site