IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ටීඑන්ඒ මන්ත්‍රීට එරෙහිව කිලිනොච්චියේ විරෝධතා

( සිතුම් චතුරංග )

වතුකරයේ දෙමළ ජනතාවට අපහාස කරමින් කිලිනොච්චිය දිස්ත‍්‍රික් දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රි එස්. ශ‍්‍රීදරන් මහතා මාධ්‍යයට කළ බව කියන ප‍්‍රකාශය ඉල්ලා අස්කරගන්නා ලෙස බල කරමින් කිලිනොච්චිය ප්‍රදේශවාසීහු පිරිසක් කිලිනොච්චිය ඩිපෝ මංසන්ධිය ඉදිරිපිට අද(19) විරෝධතාවක නිරතවූහ

දෙමළ ජනතාව තුළ කුල බේදය ඇතිකරමින් මන්ත‍්‍රිවරයා ගෙන යන වැඩපිළිවෙළට විරෝධය දක්වන බවද විරෝධතාකරුවෝ පැවසූහ.එම මන්ත‍්‍රිවරයා ප‍්‍රසිද්ධියේ සමාව නොගතහොත් ඉදිරියේදී දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා බව ඔවුහු පවසා සිටියහ.
 
පසුගිය දා මාධ්‍යවේදීන් පිරිසකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී එම මන්ත‍්‍රිවරයා වතුකරයේ දෙමළ ජනතාව නුසුදුසු වචන භාවිතාකරමින් පහත්කර අමතා ඇතැයි ඔවුහු කීහ.

මේ සම්බන්ධයෙන් කළ විමසීකදි ශ‍්‍රීදරන් මහතා පැවසුවේ තමා සම්මුඛ සාකච්ඡා කළ මාධ්‍යවේදියා ප‍්‍රසිද්ධියේ එම ප‍්‍රකාශ තමා කළ බවට පවසන්නේනම් ජනතාවගෙන් සමාව ගන්නා බවයි.
 



අදහස් (2)

ටීඑන්ඒ මන්ත්‍රීට එරෙහිව කිලිනොච්චියේ විරෝධතා

kumar (galf) Wednesday, 19 July 2017 11:23 AM

මාධ්‍යවේදියාට වැඩේ දෙන්න වගේ මේ කෙනා හදන්නේ.

:       0       0

menna Wednesday, 19 July 2017 12:39 PM

යුද්ධය ඉවර වුණත් හරි තවත් නාඩගමක්. මෙහෙන් සිංහල සිංහල අය ගහගන්නවා. එහෙන් දෙමල දෙමල අය ගහගන්නවා. මේ රට ඉවරයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 531 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 337 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1072 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 63 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2330 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 430 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 228 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site