IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ටීඑන්ඒ නැතිනම් වෙනත් බලවේගයකින් ඡන්දෙට එන බව විග්නේෂ්වරන් කියයි


 
සිරාජ් හසීම් 
 
දෙමළ ජාතික සන්ධානයෙන් තමන්ට අවස්ථාවක් අහිමි වුවත් වෙනත් දේශපාලන බලවේගයකින් හෝ තමන් උතුරු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වන බව පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි.

ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය විසින් තමා  මහ ඇමැති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කරනු ඇතැයි කියා විශ්වාස නොකරන බවත් ජනතාවගේ ඉල්ලීමට ගරු කරමින් තමා දේශපාලනය අත් නොහරින බවත් මහ ඇමැතිවරයා සඳහන් කළේය.

මීළඟ උතුරු පළාත් සභා මැතිවරණයේ දී දෙමළ ජාතික සන්ධාන මහ ඇමැති අපේක්ෂක ලෙස සී.වි.විග්නේෂ්වරන් මහතා ඉදිරපත් නොකරන බවට එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා ප්‍රකාශ කර තිබිණි. එම ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් විග්නේෂ්වරන් මහතා එසේ කීවේය.  



අදහස් (3)

ටීඑන්ඒ නැතිනම් වෙනත් බලවේගයකින් ඡන්දෙට එන බව විග්නේෂ්වරන් කියයි

Bamunuarachchi Wednesday, 11 April 2018 02:18 PM

ඔය නළලේ පොට්ටුව දකින විට ඉවසන්න බැහැ. ඔබේ වාසනාවකට මම දුර විහිදුම් බලකායට අයිති නැත. ස්නයිපර් කෙනෙක් නොවේ.

:       90       151

sanath Wednesday, 11 April 2018 03:25 PM

විධායක තනතුරේ රස වැටිලා තියෙන්නේ.

:       0       15

Aluthgama A. Samathasena. Wednesday, 11 April 2018 04:03 PM

මෙතුමාගේ දරුවන් විවාහ වී සිටින්නේ සිංහල ජාතිකයන් සමග බව ආරංචියි. හැබෑවට නම්, මෙතුමා ජාතීන් දෙක සමගි කරවා, ජාතීන් දෙකටම වැඩ කරන්න ඕනේ. එ්ත් මෙතුමා කරන්නේ වෙනත් දේවල්. මේවා ඔක්කොම බලයට තියෙන කෑදරකමට මිසක් වෙන දෙයකට නොවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොහොට්ටුවේ ජනපති අපේක්ෂක මැයි රැළියේදී එළියට
2024 අප්‍රේල් මස 23 69 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.


දියතලාව අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්
2024 අප්‍රේල් මස 23 94 0

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන


චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි
2024 අප්‍රේල් මස 23 355 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව


අනුර දුන් දිනවල සජිත්ට වැඩලු
2024 අප්‍රේල් මස 23 449 4

සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල


චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 371 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 1688 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 273 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site