IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


‘ ඥානසාර හිමිට ජනාධිපති සමාව ගන්න ඉල්ලීමක් කරනවා‘



(හසිත රංග ගුණතිලක)


බන්ධනාගාර ගතකර සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කර ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති ඇප අයදුම්පතට සාධාරණයක් ඉටු නොවුණහොත් උන්වහන්සේට ජනාධිපති සමාව ලබාගැනීම සඳහා ඉදිරි දින කිහිපයේදී  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදු කරන බව සිංහල රාවය ජාතික සංවිධානයේ ලේකම් මාගල්කන්දේ සුදන්ත හිමියෝ පැවසූහ.


මෙරට සියලුම ජනතාව සිතන ආකාරයට ඥානසාර හිමියන් සිරගතව සිටිය යුතු නැති බවද ජනාධිපති පොදු සමාව කෙසේ වෙතත් ජනාධිපතිවරයා විසින් ඥානසාර හිමියන්ට අනිවාර්යයෙන් ම නිදහස ලබා දිය යුතු යැයි ද සුදන්ත හිමියෝ පැවසූහ.


සැබෑ බෞද්ධ නායකයෙකු ලෙස ජනාධිපතිවරයා ඥානසාර හිමියන්ගේ අගය දන්නා බවද උන්වහන්සේගෙන් මෙරටට ඉටු විය යුතු තවත් බොහෝ සේවාවන් රැසක් ඇති බවද සුදන්ත හිමියෝ සඳහන් කළහ.


බන්ධනාගාරය තුළ ඥානසාර හිමියන් ශක්ති සම්පන්නව වැඩ සිටිනවා යැයිද මාගල්කන්දේ සුදන්ත හිමියෝ පැවසූහ.



අදහස් (2)

‘ ඥානසාර හිමිට ජනාධිපති සමාව ගන්න ඉල්ලීමක් කරනවා‘

Sapumal. Friday, 21 September 2018 03:47 AM

බුදු දහමේ තියෙන සමානාත්මතාව අද බොහෝ දෙනා තුළින් ගම්‍යමාන වන්නේ නැහැ. අධිකරණයට අන් අය අපහාස කළා කියා නඩු දැමු සමහර අය එසේ කොට සිරගතවූ තමන්ගේ අය බේරා ගැනීමට නීතියට පිටින් දේශපාලන පිහිට ලැබීමට උත්සාහ කිරීම යුක්ති සහගත නැහැ නේද ? හාමුදුරුවන් නිදහස් වෙනවාට අප කැමතියි. අප කීවේ ඇතැමුන්ගේ මේ දෙබිඩි ප්‍රතිපත්තිය ගැනයි.

:       0       27

ravi Friday, 21 September 2018 06:14 AM

බුද්ධ ධර්මයට නින්දා කරපු... කෙනෙකුට කිසිම සමාවක් නොලැබේවා..!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති චාමරගේ වාහනය ගිනි ගනී
2024 අප්‍රේල් මස 16 251 0

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගමන් ගත් වහනය අද 16 අලුයම බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී ඇතිවූ හදිසි ගින්නකින් විනාශ වී ඇතැයි ද ඇමතිවරයාට හෝ එහි රි


සය දරු පියා අකුණු සැරෙන් මරුට
2024 අප්‍රේල් මස 16 110 0

ඇතිමලේ කොටියාගල හතේඇල ප්‍රදේශයේ කුඹුරක වැඩකරමින් සිටි ගොවියෙකු අකුණුසැර වැදීමෙන් මියගොස් ඇතැයි ඇතිමලේ පොලීසිය පවසයි.


නව හැවිරිදි දරුවා ළිදට බිලි
2024 අප්‍රේල් මස 16 109 0

ගම්පොළ අඹගමුව පාරේ අතහැර දමා තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී නව හැවිරිදි පිරිමි දරුවෙකු මිය ගොස් ඇතැයි ගම්පොළ පොලිසිය පවසයි.


දවසේ කාලගුණ
2024 අප්‍රේල් මස 16 104 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ක


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 3554 0

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


ඉන්දීය ලූනු අපනයන තහනම ලංකාවට ඉවත් කරයි
2024 අප්‍රේල් මස 15 1632 0

ලොකු ලූනු අපනයන කිරීමට ඉන්දියාව පනවා ඇති තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් නිල වශයෙන් ඉවත් කර ඇතැයි මෙරට ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 135 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1406 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1341 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site