IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඥානසාර හිමිගේ ඇපෑල ඉවතට

( තිළිණි ද සිල්වා  සහ රංජන් කටුගම්පොළ )

 

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට  වසර හයක සිර දඬුවම් ලබා සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා ඉල්ලීම අද (28) ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය  ලබා දුන් දඬුවමද තහවුරු කළේය.

එම අභියාචන අඅයදුම්පත ඊවා වනසුන්දර , නලින් පෙරේරා සහ ප්‍රසන්න ජයවර්ධන  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු  මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබීය.

නීතිපතිවරයා විසින් පෙත්සමට එරෙහිව ඉදිරිපත් වූ විරෝධතා පිළිගනිමින් මෙම අභියාචන පෙත්සම ඉවත දමන ලදී.



අදහස් (15)

ඥානසාර හිමිගේ ඇපෑල ඉවතට

ravi Friday, 05 October 2018 12:52 PM

මෙයා... මේ රටට පෙන්වපු මේ ඇඟිල්ල තමයි අද එයාගේ පැත්තටම හැරිලා තියෙන්නේ.. අපි ඒ ගැන නීතියට හුඟක් ස්තුතිවෙනවා.

:       5045       1499

BamunuarachchiFriday, 05 October 2018 03:42 PM

හලෝ ඔහේ බුද්ධාගම් කාරයෙක්ද? එහෙම නම් භික්ෂුවකට එයා, මෙයා, අරයා කියලා කතා කරන හම්බ පුරුද්ද නැති කරගන්න. අර අහවලාවගේ රවින්ද්‍රන් කියාද දන්නේ නැත.

:       97       325

වනිගසූරියSaturday, 06 October 2018 11:50 AM

භික්ෂුවකට ගෞරවය දීලා කතා කරන්න අපිත් දන්නවා හලෝ. හැබැයි සමහර මෝඩයෝ ඉන්නවා භික්ෂුවක් සහ සිවුරු පොරවාගත් දේශපාලකයන්ට කඩේ යන බේබදු මැරයන්ගේ වෙනස හඳුනාගන්න බැරි අයත්...

:       181       206

Saman Friday, 05 October 2018 02:04 PM

"කරන කලට පව් මිහිරිය මීසේ - විඳින කලට දුක දැඩිවෙයි ගිණි සේ.. ඇඳින එ පව් දුරලන උපදේසේ - නුදුන මැනවි තුන් දොර අවකාසේ ".. - ධම්මපදය.

:       4306       467

ranjith Friday, 05 October 2018 02:38 PM

ධර්මය ප්‍රචාරය කරන එකනේද කරන්න ඕනේ? එ්ත් මේ අය කරන දේවල් වලින් බුද්ධ ධර්මය නේද විනාශ වෙන්නේ? මේ ගොල්ලන් ඉත්තන් විදියට අරන් බුද්ධාගම නැති කරන්න සල්ලි දෙනවා ඇති...

:       4255       268

BamunuarachchiSaturday, 06 October 2018 11:39 AM

ධර්ම ප්‍රචාරයට රට බෞද්ධකම ඉතුරුවෙලා තිබෙන්න.., ලෝකෙදිහා බලන්න හම්බයෝ මොනවද කරන්නේ කියලා...

:       36       7

රවීන්ද්‍ර Friday, 05 October 2018 03:21 PM

ශ්‍රී ලංකාවේ අධිකරණයට ජයවේවා...!!!

:       4467       314

rohana Friday, 05 October 2018 03:22 PM

මම දන්නේ පුද්ගලයා නොව චීවරයයි. හික්කඩුවේ සුමංගල හාමුදුරුවෝ, වාරියපොල සුමංගල හාමුදුරුවෝ රට ජාතිය බේරාගත් බවයි. පාහරයින්ට ඔවුන් දේශද්‍රෝහීන්ය. පෙර නම්කළා සේ ජනාධිපතිතුමා ඔවුන් ජාතික විරයන්සේ නම්කරනු ඇත.

:       641       4457

raviSaturday, 06 October 2018 08:20 AM

එ්ත් , අද කිසිකෙනෙක් ඒ..ගැන කරදර වෙන්න ඕනේ නැහැ..! අද අපිට ත්‍රිවිධ හමුදාවක් තියනවා ..!!!

:       101       4

BamunuarachchiSaturday, 06 October 2018 11:35 AM

හාමුදුරුවරු සිංහල කොල්ලන්ට කීව නිසයි හමුදාවට සිංහල කොල්ලෝ බැඳුනේ. මෙතන ලියන නිවටයන් නොව සිංහල බෞද්ධයා හාමුදුරුවන් කීවොත්.., ජාතිය වෙනුවෙන් ඕනෑම දෙයක් කරාවි.

:       21       131

ජයසුමන පෙරේරා Friday, 05 October 2018 03:35 PM

කට නිසා නහින්නේ මාළු විතරක් නොවන බවට හොඳම උදාහරණයක්... කුම්බලා මාලු කෑවා නම් විඳවපන් බළලෝ කීවලු.. අවුරුදු 6ක් ඉඳලා එද්දී ටිකක් නිවිලා ඒවි.. ඒ ඇවිල්ලා අායෙත් චණ්ඩි පාට් දැම්මොත් ජීවිතාන්තයටම බලු කුඩුවේ...

:       151       34

Chanak Los angeles Friday, 05 October 2018 09:17 PM

තවත් අභියාචනා දැමුවොත් අවුරුදු 6 අවුරුදු 12 ක් කරනවා තේරුණාද?

:       84       14

Chanak Los angeles Friday, 05 October 2018 09:23 PM

භික්ෂුවකට රැකීමට ප්‍රාතිමෝක්ෂ සිල්පද 228 ක් ඇත .. මෙච්චර දෙයක් රකින්න තියාගෙන උසාවියක් අස්සට ගියානේ අනවශ්‍ය දේවල් රකින්න... අනේ කාලේ වනේ වාසේ !

:       58       17

d.upul Saturday, 06 October 2018 05:07 AM

හැමටම මේවා හොඳ පාඩම්.

:       73       10

OMG Sunday, 07 October 2018 08:40 AM

මට කියන්න තියෙන්නේ තමන්ගේ මතය උඩින් තියන්න දඟලන අයට සත්‍යය යට කරන්න බැරිබව පමණයි. කරන දෙයක් ගානට කරන්නවත් දන්නේ නැහැ. නිව්ස් එක බලපු 3115 ට ලයික්ස් ඩිස්ලයික්ස් ප්‍රමාණය බලන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 2744 8

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 2079 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 5586 3

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 4059 5

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා
2024 අප්‍රේල් මස 22 4642 31

ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්


‘ෆොක්ස්හීල්‘ තරඟයේදී කාරයක් පෙරළී හතක් මරුට
2024 අප්‍රේල් මස 21 7009 21

දියතලාව නරියාකන්ද , ’’ෆොක්ස්හිල්’’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අද (21) පැවති අතර මෝටර් රථ ධාවන තරගයක් පැවැත්වෙන අතරවාරයේදී එක් මෝටර් රථයක් ධාවන පථය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site