IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජාවාරම්කරුවකුගේ ගෝලයෙක්ට නවාතැන්දුන්නැයි සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙක්ට චෝදනා


(ජයන්ත සමරකෝන්)


වැලිකඩ බන්ධනාගාරයේ ජීවිතාන්ත සිරදඬුවම් විඳින ජාත්‍යන්තර මට්ටමේ මත්කුඩු ජාවාරම්කරුවකුවන ‘සුසෙයි’ නමැත්තාගේ ගෝලයෙකුට පල්ලෙකැලේ බන්ධනාගාරයේ ‘ඉසිඹුව’ නිවාඩු නිකේතනයේ නවාතැන් පහසුකම් ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකුට චෝදනා එල්ල වී ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.


මේ පිළිබඳව සොයා බැලීමට පත්කළ විමර්ශන කමිටුවේ නිර්දේශ මත පල්ලේකැලේ බන්ධනාගාරයේ ජේලර්වරුන් දෙදෙනෙකු මීට පෙර වැඩ තහනමට ලක්කර තිබිණි.


මෙම කමිටුවේ විමර්ශන වාර්තාව අද භාරදීමට නියමිත අතර අදාළ සහකාර බන්ධනාගාර අධිකාරීවරයාගේද වැඩ තහනම් කිරීමට එමගින් නිර්දේශ කර ඇතැයි ද දැකගැනීමට තිබේ.


මේ පිළිබඳ අතුරු විමර්ශන වාර්තාව ලබාදී තිබුණේ මීට සති කිහිපකට පෙරය.


බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත මෙම විමර්ශන වාර්තාව ලබාදීමෙන් පසු ඉදිරි පියවර ගනු ඇතැයිද වාර්තා වේ.



අදහස් (4)

ජාවාරම්කරුවකුගේ ගෝලයෙක්ට නවාතැන්දුන්නැයි සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙක්ට චෝදනා

Bamunuarachchi Tuesday, 18 September 2018 07:19 AM

මේ සල්ලි ලැබෙනවානම් ඕනෑම වැඩක් කරන නිලධාරීන්. මුන් අවනම්බු කරන්නේ තම දරුවන්ට.

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 18 September 2018 07:22 AM

බන්ධනාගාරය වෙනමම පාතාලයකි.

:       0       131

ALMEDA Tuesday, 18 September 2018 07:24 AM

බදුල්ල බන්ධනාගාරයේ ලොක්කෙක් ඉන්නවා, නුවරඑළියේ නිවාඩුවට ගිහින් නවතින්නේ, ඒ පැත්තේ වැඩියෙන්ම රිමාන්ඩ් වෙන කෙනාගේ ගෙදර. ආවතේවකම් වියදම් කරන්නේ සල්ලි පොලියට දෙමින් අසාධාරණව හම්බ කරන ඔහුගේ සහෝදරයා.

:       0       46

Perakum Tuesday, 18 September 2018 08:27 AM

කවදා හෝ ශක්තිමත් පාලකයෙක් ඇවිත් බන්ධනාගාරය සහමුලින් ශුද්ධ කරන තෙක් මේවා ඔහොම තමයි. බන්ධනාගාර කාර්ය මණ්ඩලය සුර සැප විඳිනවා. එවැනි පාලකයෙක් අද හෙට එන බවක් නම් පේන තෙක් මානයේ නැති එක අපේම අවාසනාවක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 748 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 140 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 958 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 988 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1307 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1174 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site