IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ජල ගාස්තු සංශෝධනයක් අතළඟ

 ක්‍රිෂාන් ජීවක ජයරුක්

වසර පහක කාලයකදී ජල ගාස්තු සංශෝධනයක් සිදු වී නොමැති නිසා ඉදිරියේ දී අනිවාර්යෙන්ම ජල ගාස්තු වැඩි වීමක් සිදු කිරීමට සිදු වන බව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා අද (06) මාතරදී පැවසීය.

මාතර ජල සම්පාදන ව්‍යාපෘතියේ හතරවැනි අදියර ක්‍රියාත්මක කිරීම සඳහා මුල් ගල් තැබීමේ උත්සවයේ දී ඔහු ඒ බව කීය. මාතර නූපේ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩල කාර්යාලයේ දී එම උත්සවය පැවැත්විණි.

ජල ගාස්තු සංශෝධනය වසර තුනකට වරක් සිදු කළ යුතුව තිබුණත් නව රජය බලයට පත් වු පසු එය සිදු නොකළ නිසා වසර පහක් තිස්සේ ජල ගාස්තු සංශෝධනය වී නැතැයි ද,   එනිසා එය සංශෝධනය කළ යුතුව ඇතැයි ද, රටේ බහුතර ජනතාවක් නියඟයෙන් පීඩා විඳන නිසා   ජල ගාස්තු සංශෝධනය ප්‍රමාධ කරන ලෙස  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී ඇතැයි ද ඇමැතිවරයා කීවේය.



අදහස් (6)

ජල ගාස්තු සංශෝධනයක් අතළඟ

ravin Sunday, 06 August 2017 02:16 PM

ඔව් ඇත්ත. පහුගිය කාලේ ප්‍රවෘත්තියක් හැටියට තිබුණා ඇමතිතුමාට අළුත් වාහනයක් ඇණවුම් කළා කියලා. ජනාධිපතිතුමා නැවැත්තුවා කියලා. පයිප්ප වතුර කොච්චර අපිරිසිදුද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ පාන්කඩයක් ගැටගැහුවොත් කියලා දන්නේ නැතුව ඇති.

:       0       120

sarath Sunday, 06 August 2017 03:48 PM

මට තියෙන ප්‍රශ්නේ ඇයි මොවුන් ජලය පිරිපහදු කරන්න යන වියදම ගැන දොඩවන්නේ ? හෝටල්වල තියෙන ,ගරාජ් වල තියෙන ,කාණු වල තියෙන සියලුම අපද්‍රව්‍ය බැහැර කරන්නේ පානීය ජලය සපයන ගංගා වලට. පාරේ විසිකරන සියලුම අපද්‍රව්‍ය ,පොලිතින්,කොකාකෝලා ,පෙප්සිකෝලා ,යෝගට් කප් ,ටොපි කොළ .සියල්ල අවසානයේ නතරවන්නේ ජලපිරිපහදුවක,වාහන හෝදන බොහොමයක් තැන් වල වතුර පිරිසිදු නොකරම කානු වලට යවනවා.ගංගා ඉවුරු දිගේ ගෙවල් හදන්න අවසර කොයින් ද ? පරිසර අධිකාරියට,ජල ප්‍රවාහන මණ්ඩලයට.රජයට කිසිම උවමනාවක් නැහැ මෙවැනි දේ නවත්වන්න හෝ මිනිසුන් දැනුවත් කරන්න.ඒ මොනවත් නැතිව වතුර පිරිසිදු කරන්න යන වියදම ගැන අඬා වැලපෙනවා.ජලය අපිරිසිදු නොකරන්න වැඩපිළිවෙලක් නැතිව කොහොමද වියදම අඩු කරගන්නේ ? සරල ක්‍රියධාමයක් සංකීරණ කරගන්න තරම් මොවුන් නොසැලකිලිමත් ද ? මාසේ පඩිය විතරක් ගෙදර අරගෙන යන්න හිතන්නේ නැතිව වතුර පිරිසිදුව තියාගන්න අවශ්‍ය නීති ,දැනුවත් කිරීම ,නීති ක්‍රියාත්මක කිරීම් කරන්න ,එතකොට වියදම නිකන්ම අඩුවෙවේ.ජපානෙට පුළුවන් නම් අපිට බැරි මොකද ?

:       0       214

Hafeel Sunday, 06 August 2017 05:12 PM

මෙතුමා හිතනවා ඇති ජනතාව මෝඩයි කියලා. සංශෝධන කියන්නේ වැඩිවීමක් පමණක්ද? අඩුවීමක් වන්නේම නැද්ද?

:       0       0

Appuhami Sunday, 06 August 2017 07:11 PM

ඔබට සතුටුයිද දැන්....

:       0       0

මුණසිංහ Monday, 07 August 2017 02:54 AM

අවුරුදු 3ට වරක් බිල වැඩි කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තියද? ආණ්ඩුව කියන්නේ බිස්නස් කරන තැනක්ද? අපි ඡන්දේ දීල පත්කර ගන්නේ මේකටද?

:       0       0

channa Monday, 07 August 2017 03:37 AM

දැන් ලංකාවේ වතුර බිල.., වතුර නොමැති රටවල බිලටත් වඩා ඉහලයි.

:       0       34

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 231 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 648 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1645 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1856 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 572 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 262 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site