IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

(නිමන්ති රණසිංහ)

ඇමරිකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද(17) නියෝග කළාය.

ඇමරිකා ඩොලර් 32ක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා මත ඔහුට එරෙහිව නඩු පවරා ඇති අතර එහි අනෙක් සාක්කිකරුවන්ට අද නොතීසිද නිකුත් කෙරිණි.

 



අදහස් (10)

ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

පිටිගල මිලානෝ Friday, 17 November 2017 07:33 AM

මේ තමයි හිටපු පාලකයාගේ අපූරු මස්සිනා පොඩ්ඩ. පවුලේ අනිත් අය වගේම මෙයත් ඔබේ සහ මගේ සල්ලි අමුඅමුවේ හොරා කෑවා. ලොක්කා මෙයාව යැව්වේ ඇමරිකානු තානාපති කරලා.

:       145       245

Perakum Friday, 17 November 2017 07:43 AM

ඇමරිකා ඩොලර් 32ක්...? මෙතන මොකක් හරි පොඩි වැරද්දක් තියනවා වගෙයි.

:       0       60

athula k Friday, 17 November 2017 08:14 AM

ඇමෙරිකා ඩොලර් 32?

:       0       30

jeewa Friday, 17 November 2017 09:53 AM

පහුගිය ආණ්ඩුවේ වැරදි උඩ පැන පැන දානවා. කෝප් කමිටුවේ අය අැලෝසියස්ට පණ යනකම් කෝල් අරන් සල්ලිත් අරන් ඒවා ගැන වචනයක් නෑ.

:       206       81

sarath silva Friday, 17 November 2017 10:05 AM

ජාලියගේ මස්සිනා ඉන්නේ එංගලන්තේ. මොහු හොරකම් කල මුදල් තියෙන්නේ ඔහු ලඟයි. මස්සිනා ජීවත්වෙන විදිහට එය කාහටත් තේරෙන සත්‍යයක්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාලියගේ මස්සිනා ගැන පරීක්ෂණයක් කල යුතුයි.

:       61       144

naradha Friday, 17 November 2017 11:03 AM

මොනවද ඉතින් උසාවියකට ගිහින් වැරදිකරු වුණොත් කෙලින්ම බන්ධනාගර රෝහලට යයි. ඊට පස්සේ ඇප ලබාගෙන ගෙදර යයි.

:       0       1

sarath silva Friday, 17 November 2017 12:46 PM

ඩොලර් 32 නෙමේ, ඩොලර් 132000.00 ක් නේ...

:       0       1

suramya aponsu Friday, 17 November 2017 01:12 PM

මෙයාගේ එංගලන්තේ ඉන්න මස්සිනාගේ හොර වත්කම් ගැන ඔක්කොම විස්තර එක්තරා ඔහුගේ යාලු බංකොලොත් කණ්ණාඩි කඩ කාරයෙක් බිව්වම හැමතැනම කියවනවා.

:       0       0

Namal London Friday, 17 November 2017 05:05 PM

සුරම්‍යා, ඔය කියන බංකොලොත් කණ්ණාඩි කඩකාරයාගේ පාසලේම අතිජාත යාලුවෙක් කියනවා පම්පෝරි ගැහුවට ගෙදර වාරිකය ගෙවන්නෙත් ඔය හොරුන්ගෙන් ණයට ඉල්ලගෙන කියලා.

:       0       0

Nandalal DE SILVA - France Saturday, 18 November 2017 08:24 PM

ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගන්නද? එ්ක කරන්න ඉතින් එයා හැංගිලා ඉන්න තැන දැන ගන්න ඕනනේ? කවුද දන්නේ හැංගිලා ඉන්නේ කොහෙද කියලා! අපට ලැබුන ආරංචි අනුව මේ මහත්තයා මැදමුලන ආරක්ෂාව යටතේ හංගා ගෙන ඉන්නවා කියලා. කොහොම වුණත් පිල්ලි ගැහුවා කියන මුදල නම් බොහොම සොච්චම් ගානක්. මුද්‍රණ දෝෂයක් වෙන්න ඇති.

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 172 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 533 0

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 522 1

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 789 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 665 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 99 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 307 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1682 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site