(බිඟුන් මේනක ගමගේ)
ජනමත විචාරණයකට තුඩු දෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් නොකිරීමට සිය පක්ෂය කිසිදු ආකාරයේ තීන්දුවක් ගෙන නැතැයි එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් තමන්ට සහතික වූ බව ජනතා විමුක්ති පෙරමුණ කියයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මෙහෙයුම් කමිටුව පාර්ලිමේන්තුවේදී අද(4) රැස් වූ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් පළ වන මාධ්‍ය වාර්තා ගැන ජවිපෙ කළ ප්‍රශ්න කිරීමේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා විද්‍යා හා තාක්ෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව පැවසූයැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවසීය.
පුද්ගලයන්ගේ සිතැඟි පදනම් කරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සිදුකරන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණ එවැනි ක්‍රියාවලියකට සහාය පළ නොකරන බව ජවිපෙ නායකයා එහිදී අවධාරණය කළේ යැයි ද මන්ත්‍රීවරයා පැවසීය.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මෙහෙයුම් කමිටුව ඊට අදාළව සකස් කරන වාර්තා මත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවන බවට අගමැතිවරයා පොරොන්දු වී යැයි ද රත්නායක මහතා පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මෙහෙයුම් කමිටුව හෙට(05) හා අනිද්දා(06) ද පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.
ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත
අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප
උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ
ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම
ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර
විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ජනමත විචාරණයකට නොයන ව්‍යවස්ථා වෙනසකට තීරණයක් නෑ