IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජනපති ලේකම් කාර්යාල මුර පොළේ ඕ.අයි.සී ගුටි කා මහනුවර රෝහලේ

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)


කොළඹ ජනාධිපති ලේකම් කාර්යාල පොලිස් මුරපෙළේ ස්ථානාධිපති තනතුර දරන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා කඩුගන්නාව ඌරපොළ ප්‍රදේශයේදී පහරකෑමකට ලක්වී මහනුවර ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව කඩුගන්නාව පොලිසිය කියයි.

ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා පහර දුන්නේ යැයි කියමින් පුද්ගලයන් දෙදෙනකු ද එම රෝහලේම ප්‍රතිකාර ලබමින් පසුවන බව ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට ඊයේ (03) පැවැසීය.

ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයාට පහරදීම සම්බන්ධ බවට පැවසෙන පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.

පුද්ගලයන් තිදෙනකු පහරදුන් අවස්ථාවේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා ආත්ම ආරක්‍ෂාව පතා පෙරළා පහරදී ඇති බව පොලිසිය පවසයි.

දෙපාර්ශවය අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග ගොස් පසු එය ගැටුමක් දක්වා වර්ධනය වී ඇති බව පොලිසිය කියයි.
මහනුවර මූලස්ථාන පොලිසිය සහ කඩුගන්නාව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

 



අදහස් (5)

ජනපති ලේකම් කාර්යාල මුර පොළේ ඕ.අයි.සී ගුටි කා මහනුවර රෝහලේ

රාජපක්ෂ Tuesday, 04 September 2018 05:24 AM

මේකට සාධාරණ පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. පක්ෂපාතී නොවීම අතිශයින්ම වැදගත්

:       0       22

පිටිගල මිලානෝ Tuesday, 04 September 2018 06:14 AM

ගහපු තුන්දෙනාට බාල්කෙ එල්ලලාම පුජාවක් තියයි.

:       0       12

Senarath Tuesday, 04 September 2018 06:40 AM

අන්තිමේදී අහිංසකයෝ දෙන්නට ගුටිත් කාල රිමාන්ඩ් එකෙත් ලගින්න වේවි.

:       0       35

ravi Tuesday, 04 September 2018 06:41 AM

ජනපතිගේ, ආරක්ෂක නිලධාරීන්ට පහරදීම බරපතල චෝදනාවක්.

:       42       2

පුජිත Tuesday, 04 September 2018 07:34 AM

රවී, ජනපතිගේ ආරක්ෂක නිලධාරීන් කියල තව කෙනෙකුට පහරදීම ඊට වඩා අධි චෝදනාවක්.

:       0       37

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 89 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 205 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 922 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 109 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 296 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 273 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site