IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජනපති දියණියගේ අත්සන හොරට ගැසූ ව්‍යාපාරිකයාත් මවත් රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)
 
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය වු චතුරිකා සිරිසේන මහත්මියගේ අත්සන සහ නිලය භාවිතා කරමින්  සහනයක් ඉල්ලා බැංකුවට ලිපියක්  යොමුකර  කූට ලේඛන සකස් කළැයි රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයකු සහ ඔහුගේ මව ලබන 29 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (17) නියෝග කළාය.  

මෙලෙස රක්ෂිත බාරයට පත් කරනු ලැබුවේ කමනි රේණුකා රාවණාඇල්ල සහ ව්‍යාපාරියකු වු විමුක්ති කරදව යන අය වෙති.



අදහස් (8)

ජනපති දියණියගේ අත්සන හොරට ගැසූ ව්‍යාපාරිකයාත් මවත් රිමාන්ඩ්

vipula Friday, 17 November 2017 11:05 AM

මම නෙවේ කිව්වද දන්නේ නෑ...

:       1       51

Nandalal DE SILVA - France Friday, 17 November 2017 11:26 AM

පුදුමයි මේ ජෝඩුව " ජනපති තාත්තාගේ " අත්සන හොරට ගහලා මීටත් වඩා විශාල සපෝර්ට් එකක් නොඉල්ලපු එක ගැන ! ප්‍රබල දේශපාලන නායකයන්ගේ අත්සන් පවා හොරට ගහලාකූට ලේඛන සකස් කරපු දේශපාලකයෝත් තවමත් නිදැල්ලේ ඉන්න මේ රටේ ඔය නඩුවත් නිකම්ම ශේප් වෙලා යාවි. බයවෙන්න එපා, හෙටම ඇප ලැබිල ගෙදර යන්න පුළුවන් වේවි....!!!

:       2       17

RD Friday, 17 November 2017 12:20 PM

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය වු චතුරිකා සිරිසේන මහත්මියගේ නිලය මොකක්ද?

:       0       810

LapayaSaturday, 18 November 2017 01:11 AM

දුව, බෑණා, පුතා, සහෝදරයෝ සේරම දැන් ඉන්නේ රජයේ සේවයේ. එ්කවත් මෙච්චර කාලෙකට දන්නේ නැද්ද? පවුල් සංග්‍රයක් නෙමෙයි හොඳද?

:       0       209

BamunuarachchiSunday, 19 November 2017 12:07 AM

රජයේ සේවයේ ඉන්න බව කව්රුත් දන්නවා නමුත් ඇසුවේ ජනපතිගේ දුවගේ නිලය මොකක්ද කියලා. අදාළ ප්‍රශ්නෙට කරුණට අදලාව කතා කරන්න............

:       3       0

daham Friday, 17 November 2017 12:24 PM

අර වැල්ලවත්තේ උත්සව ශාලාවකට අවුරුදු 30ක් තිස්සේ හොරාට ජලය ගත් නිසා අත්අඩංගුවට ගත් මහා ව්‍යාපාරිකයාගේ නම මාධ්‍ය වාර්තාවල පල කලේ නැහැ. අයි මෙහෙම දෙවිදියකට සලකන්නේ? පොඩ්ඩන්ට අසාධාරණයක් නේද?

:       0       450

ධම්ම Saturday, 18 November 2017 03:41 AM

මේ කතා එතරම් ගණන්ගත යුතු නැහැ. මේවා වැටෙන්නේ 'අහුවුණොත් බුවා නොවුනොත් එබුවා' ගණයටයි.

:       0       10

sadisa Saturday, 18 November 2017 04:13 AM

තමන්ගේ බලතල පවුලේ සාමාජිකයින්ටත් දෙන්න ගියාම ඔවැනි දේවල් වළක්වන්න බැහැ.

:       0       22

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 420 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 835 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 629 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1476 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2960 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1913 2

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site