IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ජනාධිපතිවරණයේදී මධ්‍යස්ථව සිටීමට ජනපති තීරණය කරයි

(ඩයනා උදයංගනී )

ඉදිරි ජනාධිපතිවරණයේදී මධ්‍යස්ථව කටයුතු කරන බව ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයි ශ්‍රී ල නි ප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ඒ නිසා ලබන 18 වැනිදා දක්වා පක්ෂ කටයුතු කරගෙන යාම ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාට පවරා ඇතැයි හෙතෙම පැවසීය 



අදහස් (33)

ජනාධිපතිවරණයේදී මධ්‍යස්ථව සිටීමට ජනපති තීරණය කරයි

කුමාර Wednesday, 09 October 2019 05:35 AM

මෙයා 2015 එද්දිත් ඕක කිව්වා. හැබැයි 2015 මහා මැතිවරනෙන් මෙයා ස්වාධීනව ඉඳල එජාපය දිනුව.

:       1       66

ගම හාමිනේ Wednesday, 09 October 2019 07:07 AM

දැනට ස්වාධීනව ඉඳලා හිටන් ජනාධිපතිවරණයෙන් පස්සේ දිනන පැත්තට හේත්තු වෙනවා

:       0       114

sujithWednesday, 09 October 2019 11:22 AM

නිදහස් පක්ෂයේ කීර්තිමත් ගමනක නිමාව.

:       0       0

ලුම්බිණි Wednesday, 09 October 2019 05:57 AM

දැන් එහෙමද ඉන්න යන්නේ? කරන්න පුළුවන් දෙයක් දැන්වත් කියන්න.

:       0       20

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Wednesday, 09 October 2019 05:59 AM

ඔව් කවුරු දිනුවත් ඒ පැත්තට හේත්තු වෙන්න පුලවන්. ජනාධිපති වුනත් කෑදරකම නැති වෙන්නේ නැහැ ඒකනේ කලින් ජනාධිපතිතුමාත් නිකම් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වුනේ......

:       103       171

Hafeel Wednesday, 09 October 2019 06:04 AM

ගිය පාරත් කිව්ව නේද සන්ධානය දිනුවොත් හරි මහින්දට අගමැතිකම දෙන්නේ නැහැ කියලා. මෙයාව විශ්වාස කරන්න බැහැ.

:       0       51

Anura Wednesday, 09 October 2019 06:06 AM

2015 දී අපි ඔබත් එක්ක අමනාප උනා.දැන් අපි ඒවා අමතක කරමු. එකමුතුව ගෝඨා දිනවමු.

:       101       53

නුවන් Wednesday, 09 October 2019 06:25 AM

ගෝට දිනවා නැවත රාජපක්ෂ පාලනයක් ගෙන එමු. අග්‍ර විනිශ්චකාරවරියව ගෙදර යැව්වා සේ නැවතත් ඒ යුගය අරඹමු.

:       132       315

rama Wednesday, 09 October 2019 06:11 AM

මෙයා 2015 ස්වාධීනව හිටියනේ. ඒකනේ රනිල්ට උදව් කලේ. මහින්ද දිනුවත් අගමැතිකම දෙන්නේ නෑ කියලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැරදුණා.

:       15       40

ගල්කටස් Wednesday, 09 October 2019 06:17 AM

මෙහෙමත් ජනාධිපති වරයෙක් , කුඩුකෙඩු කම හැම තැනම රටකට හරි යයිද ඉතිං.

:       0       68

wasantha Wednesday, 09 October 2019 06:19 AM

මේ මසේ ස්වාදීන වෙලා ගෙදර යන්න. මෙතුමා පෙන්නුවා ඔක්කොම ශිල්ප ශාස්ත්‍ර හොද හැටියට. අන්තිමට රට හිටිය තැනෙනුත් පල්ලෙහා.

:       0       44

fairoos Wednesday, 09 October 2019 06:23 AM

මෙයා හිටියත් ඒකයි.නැතත් ඒකයි.තව මාස 2 න් ගෙදර යන්න.

:       1       69

Raveendra Wednesday, 09 October 2019 06:33 AM

පතෝල , වැටකොළු කොහොමත් සීතලත් නැහැ උෂ්ණත් නැහැ ගුණාත් නැහැ අගුනත් නැහැ.

:       0       70

ROHAN Wednesday, 09 October 2019 06:51 AM

ඉතාමත් බුද්ධිමත් තීන්දුවක් ගරු ගරු ගරු ජනාධිපති තුමනි ...

:       15       2

RaveendraWednesday, 09 October 2019 07:25 AM

මේ අපේ රටේ මුල් පුරවැසිය ගරු සේවයක් කරන පුරවසියෙක්ද ? ඔහු ඔබේ මගේ අපේ බදුමුදල් වලින් සියලුම දීමනා සහිතව වැටුප් ලබාගැනීම ප්‍රතික්ෂේපකර ස්වේච්චාවෙන් සේවය කරන පුරවැසියෙක්ද?

:       0       32

rohana Wednesday, 09 October 2019 07:09 AM

ඔවු ඔවු අපි ගෝඨා දිනවමු. රතුපස්වල වගේ වතුර ඉල්ලුවොත් වෙඩි තියමු.

:       93       118

Nimal Wednesday, 09 October 2019 07:19 AM

ගෝල බාලයින් අවශ්‍ය දේ කරාවි.

:       0       5

THILAKAA Wednesday, 09 October 2019 07:27 AM

කොයි එකටත් බලාගෙනයි රාජපක්ෂලා අවෙත් අඩි 6 ක්‍රියාත්මක වේවිදෝ මන්දා

:       5       17

BamunuarachchiWednesday, 09 October 2019 01:47 PM

මගේ ගාන අඩි 12 ක් වත් කියලා.

:       0       0

JANITH Wednesday, 09 October 2019 07:32 AM

මෙහෙම ඉදලා අන්තිමේදී මෙයත් කඩේ යයිද මන්ද

:       0       2

JAYANTHI Wednesday, 09 October 2019 07:33 AM

මෙයා කියන කතා විස්වාස කරන්න පුළුවන් ද

:       0       16

KEMA Wednesday, 09 October 2019 07:35 AM

ටොම් පචයෝ කියන කතා වේවි දෝ මන්දා

:       0       27

Ruhunu Wednesday, 09 October 2019 07:38 AM

එලොවටත් නැහැ මෙලොවටත් නැහැ.

:       0       45

dilal Wednesday, 09 October 2019 07:46 AM

මෛත්‍රිපාල මහතාගේ පරිහානියට හේතුවුනේ ඔය නිදහස් පක්ෂයේ සභාපතිකමයි. ඕක බාර නොගෙන තමුන් බලයට පත්කළ පක්ෂ සමග කටයුතුකලනම් මෙවරත් ජනාධිපතිවෙනවා පොදු අපේක්ෂකයෙක් වසයෙන්. ඔබතුමාට ලැබුනේ නාම මාත්‍රික සභාපතිකම විතරයි. පාක්ෂිකයින් මහින්ද මහතා සමග කවදත් අතලොස්සක් පමණයි ඔබතුමා සමග ආවේ.

:       0       27

බද්රානි Wednesday, 09 October 2019 07:57 AM

ඒක එහෙම වෙන එක හොඳයි.නැතිනම් පය ගහන තැන විනාශයි.

:       0       30

upali Wednesday, 09 October 2019 08:05 AM

එක චන්දයක් අඩුවෙයි ..එච්චරයි..

:       0       22

Gamarala Wednesday, 09 October 2019 08:59 AM

ඇයි මධ්‍යස්ථ ? පක්ෂයෙන් මේ වෙලාවේ සහයෝගය දෙන්න . ඊළඟට වෙන දේ එතකොට බලමු.

:       0       0

රවින් Wednesday, 09 October 2019 09:19 AM

වැදි බණ. කාසිය දැන් අවලංගුයි. කියන කතා විශ්වාස කරන්නේ නොඉපදුණු දරුවයි, මැරිච්ච මිනිසයි පමණයි. ගෙදර ගිහිල්ලා වතුපිටි හරකා බාන බලාගන්න.

:       0       1

sirimal Wednesday, 09 October 2019 09:29 AM

වසර 68ක් අපරටේ ප්‍රධාන දේශපාලන පක්ෂයක්ව සඟ, වෙද, ගුරු, ගොවි කම්කරු ජනතාව නියෝජනය කල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‘ගමනක අවසානය’ අද සිදුවිය. මේ ශෝචනීය විනාශයට වගකිවයුතු සියල්ලටම සැබෑ ශ්‍රී ලංකා කාරයින් සදාකල් ශාප කරනු ඇත. අද ශ්‍රීලනිපය මැතිවරණයකට අපේක්ෂකයෙකු ඉදිරිපත් කර ගැනීමට නොහැකි වන තරමට අනාතවී ඇත. ඔවුන්ගේ සහාය නැතුව මැතිවරණය දිනන්නට බැරි බව කියන අයට කිවයුතු දෙයක් ඇත. ඒ 2015 දී ගෝඨාභයට වඩා ජනප්‍රිය වූ, විධායක ජනාධිපතිවූ, මහින්ද පරාජය වූනේ ශ්‍රීලනිපය සහ ඔවුන් සමග සිටින සියලු දෙනා එකට සිටියදීය. එදා නිර්පාක්ෂික වනවා යැයි කියා හතර අතේ දිව්රා ජනාධිපති වූ මෛත්‍රීපාල සිරිසේන පසුව ශ්‍රීලනිප නායකයා වී ජනාධිපතිධූරය සහ තමා බලයට ගෙන ආ බලවේග සියල්ලට පයින් ගසා පක්ෂය ගොඩ ගන්නට කියමින් ගොස් අවසානයේ ශ්‍රීලනිපය සියේට හතරට හින්දවා, ඒටිකද කිසිදු කොන්දේසියෙකින් තොරව බන්දේසියක තබා පොහොට්ටුවට පාවා දී අද නායකකමත් නොමැතිව ‘නිර්පාක්ෂික’ වන්නට යයි. මෙහිදී අපූරුම ලණුව ගිල්ලේ ජනාධිපතිගේ සහාය ලැබේයැයි ඔට්ටු තියා කටයුතු කල සජිත් මංගල කණ්ඩායමයි. රට මේ යන්නේ භයානක ඒකාධිපති වාදයක් කරා බව කිවොත් නිවැරදිය.

:       0       391

MANGALA Wednesday, 09 October 2019 09:45 AM

රතුපස්වල වෙඩිතිබ්බේ ගෝඨාභය එතකොට කතරගම වෙඩි තිබ්බේ පොලිසිය. මාර ලොජික් තමයි මේවා.

:       4       1

nirma Wednesday, 09 October 2019 10:36 AM

ඔබ රටේ පල්වෙච්ච ජනපති කෙනෙක්... කුඩුකේඩුකම් වලින් පිරුණු කෙනෙක්. සත පහකට විශ්වාස නැහැ. මේච්චර කල් දේශපාලනයේ මොනවා කළාද ඔබ? ඔබ හට අපේ බදුමුදල් වලින් පඩිත් ගෙවන්න ඇති වසර ගණනාවක්. ඔබ දක්ෂයෙක් නොවෙයි. මද්‍යස්ථ නෙවෙයි පැත්තකට වෙලා ඉන්න... තවත් පල් වෙන්න එපා. මහින්ද රාජපක්ෂට කුඩුකේඩුකම් කරන කරන තරමට ඔබ පල්වෙනවා. මිනිස්සු ගණන් ගන්නේ නැහැ...

:       0       0

Chathuri Wednesday, 09 October 2019 12:13 PM

ඔයාට දැන් කියන්න තියෙන්නේ මහින්දට යනවනම් අනේ මන් අරන් වෙන තැනකට යන්න රත්තරන්

:       0       0

wikrama achchi Wednesday, 09 October 2019 05:29 PM

අාවොත් අඩි 6 ක් යටට... ගොඩාක් කට්ටියට ස්ථිරයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යලේ වී වගා සල්ලි ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට
2024 අප්‍රේල් මස 24 46 0

2024 යල කන්නයේ වී වගා කටයුතු සඳහා රජය ලබා දෙන මුල්‍යමය සහනාධාරය ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට බැර කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.


පුත්තලම කාති උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ
2024 අප්‍රේල් මස 24 322 0

දික්කසාද නඩු තීන්දුවකට අදාල දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් ගත් බව කියන පුත්තලම කාති උසාවියේ විනිසුරුවරයයෙක් එම උසාවිය තුළදී අල්


ඇස් රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් මරුට
2024 අප්‍රේල් මස 24 1083 0

කොළඹ ජාතික අක්ෂි රෝහලේ තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.


යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 570 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 90 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1592 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 289 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site