IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජනතාවගේ කැමැත්ත සහිත ව්‍යවස්ථාවක් ගෙනෙනවා

( විනීතා එම් ගමගේ )

ආණ්ඩුව ගෙනෙන්නට සැරසෙන්නේ 1972 හා 1978 ව්‍යවස්ථාවන්ට එහා ගිය පාර්ලිමේන්තුවේ හා ජනතාවගේ කැමැත්ත ලබාගත් පරිපූර්ණ ව්‍යවස්ථාවක් යැයි පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක පවසයි.

පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් කරමින් සකස් කෙරෙන මෙම ව්‍යවස්ථාවට සියලූ දෙනා එකඟවනු ඇතැයි විශ්වාස කරන බවද අමාත්‍යවරයා පවසයි.

සමහරු පවසන පරිදි ව්‍යවස්ථාව යනු ජනතාවට කොලේ වසා, ගෙන එන්නට හැකි එකක් නොවන බවත් එසේ කරන්නට උවමනාවක් ආණ්ඩුවට නැති බවත් ඒ මහතා කියයි.

කරුණාතිලක මහතා මේ අදහස් පළ කළේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද (09) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (10)

ජනතාවගේ කැමැත්ත සහිත ව්‍යවස්ථාවක් ගෙනෙනවා

ගයන්ත Sunday, 09 July 2017 12:53 PM

මට නම් මතක් වෙන්නෙ වෙන දෙයක්...

:       1       82

de silva berlin Sunday, 09 July 2017 01:21 PM

කරුණාකර ඔය ගෙනෙනවා කියන ව්‍යවස්ථා කෙටුම්පතක් ජනතවගේ දැන ගැනීම පිණිස මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කරන්න බැරිද? එතකොට ජනතාවට මේ ගැන අදහසක් ගන්න පුළුවන්...

:       0       118

ධම්ම Sunday, 09 July 2017 02:40 PM

ජනාධිපතිතුමා නෑ කියනවා මෙතුමා ඔව් කියනවා. ආණ්ඩුවේ ශ්‍රී ලංකා පාක්ෂිකයෝ නෑ කියනවා. එ.ජා.ප. ය ඔව් කියනවා. අපි මොකක්ද කියන්න ඕනෑ?

:       1       73

පිටිගල මිලානෝ Sunday, 09 July 2017 09:50 PM

ව්‍යවස්ථාව සම්මත කරගැනීමට යමු ජනමත විචාරණයකට... ඕක ඔය තරම් අනගි නම්.

:       0       57

tikiri Monday, 10 July 2017 01:19 AM

අවුරුදු දෙකක් ගිහිල්ලත් වියවස්තව ගැන තවම හිතලවත් නැහැ . තව අවුරුදු දහයක්වත් අල්ලගෙන ඉඳියි වගේ .

:       27       1

දර්ශණ Monday, 10 July 2017 02:08 AM

විහිළු කථා නොකිය ඉන්න ඇමතිතුමා. වටේ අයිසින් කරාට ඇතුලෙ තියෙන්නේ කේක් නෙමෙයි කියල ජනතාව දන්නව.

:       1       38

ගිහාන් පීරිස් Monday, 10 July 2017 02:14 AM

විධායකය මෛත්‍රීපාල මහතාගෙන් උදුරා රනිල්ට දෙන්න මොන විදියකටවත් මේ රටේ මිනිස්සු කැමති නෑ. ඒ බව රනිල් දන්න නිසානේ මෛත්‍රීපාල මහතාව ජනාධිපතිවරනෙට දැම්මේ. ඒ නිසා දැනට ඔය ඉන්න ටිකේ සතුටින් ඉන්න විකාර නොකර.

:       1       28

විමලධර්ම Monday, 10 July 2017 02:18 AM

1972 හා 1978 ව්‍යවස්ථාවන්ට එහා ගියේ බලය බෙදීම නේ. ඊලඟ පාර චන්දෙ ඉල්ලන් දකුණට නම් එන්න එපා මහත්තයෝ. උතුරෙන්ම ඒකත් ඉල්ල ගන්නව.

:       1       31

Badara- kekirawa Monday, 10 July 2017 04:27 AM

මේ රජය දිනෙන් දින පිරිහෙනවා, රට අකර්මණ්‍යයවීම වැළැක්වීමට සැබැ ශ්‍රී ලාංකිකයන්ට හැකි ඉක්මනින් රට බාර කරමු. නුගත් අන්තවාදී දේශපාලකයින්ට නැවතත් පාර්ලිමේන්තුවට පැමිණීම වැලක් විමට ඔබේ ඡන්දය නිසි ලෙස භාවිතා කරන්න.

:       0       0

Bandara- kekirawa Monday, 10 July 2017 04:31 AM

ඇමති තුමෝ තොරතුරු දැනගැනීමේ පනත යටෙත් ඔබ කියන නව ව්‍යවස්ථා කෙටුම්පත ජනතාවට දැනගැනීමට ඉදිරිපත් කරන්න, එවිට වඩාත් හොද සාකච්චාවක්, මතයක් ගොඩ නැගිය හැක. එමෙන්ම ඔබලා ඉදිරිපත් කරන ව්‍යවස්ථාවේ විනිවිද භාවය සුරක්ෂිත්වේ තවද ගැටළු ගොඩක් නිරාකරණය කරගත හැක.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 567 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 876 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 515 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1385 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 72 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2552 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1542 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site