IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජාතික රෝහලේ බාහිර රෝගී අංශයට නව ගොඩනැගිල්ලක්

(ශාන්ත රත්නායක)

මහජන චීන ජනරජයේ ප්‍රදානයක් යටතේ  ජාතික රෝහලේ බාහිර රෝගී අංශය සදහා නව ගොඩනැගිල්ලකට මුල් ගල් තැබීමේ උත්සවය අද (7) කොළඹ ජාතික රෝහලේ අබියසදී පැවැත්විණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහජන චීන දේශපාලන උපදේශක සභාවේ ජාතික කම්ටුවේ සභාපති  යු . සෙන්ෂෙන් මහතා අතින් සමරු ඵලකය විවෘත කිරීම සහ මුල් ගල් තැබීම සිදු කෙරිණ. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය  රාජිත සේනාරත්න මහතා ඇතුළු නිලධරීන් රැසක් සහභාගී වුහ.



අදහස් (5)

ජාතික රෝහලේ බාහිර රෝගී අංශයට නව ගොඩනැගිල්ලක්

mahee Friday, 07 April 2017 07:07 AM

පුළුවන් නම් කීයක් හරි ඉල්ලගෙන 50 වාට්ටුවේ වැසිකිලි ටිකයි නාන කාමර ටිකයි හදල දෙනවද? ඔක්කොම කැඩිලා, අමු අපායවල්. අනික් වාට්ටුත් එහෙම තමයි.

:       0       125

mennaFriday, 07 April 2017 01:12 PM

පොදු දේපල පාවිච්චි කරන්න අපේ යට උගන්වන්න වෙනවා. මොකක් හරි ගලවාගෙන ගෙදර ගෙනියන්න බලන් ඉන්න අය හැම තැනම. තියන දේ පිරිසිදුව පාවිච්චි කරන්න කවුරුත් දන්නේ නැහැ. මට හොඳනම් අනිකට හෙන ගැහුවත් කමක් නැහැ මානසිකත්වය නැති කර ගන්න පුලුවන්නම් හොඳයි වගේ.

:       0       53

THESHAN Friday, 07 April 2017 07:31 AM

මේකටත් කියයිද දන්නේ නෑ මේකත් මහින්දගේ කලේ පටන්ගත් දෙයක් කියල.

:       293       406

hafeel Friday, 07 April 2017 07:50 AM

ඉදිකලායින් පසු චීන ඉල්ලුවිට දෙන්න නං එපා.

:       1       36

thilanga Friday, 07 April 2017 02:38 PM

ලෝකේ තියන හොදම building හැදුවත් වැඩක් නැහැ. එකේ වැඩ කරන මිනිස්සුන් ගේ මානව දයාව හදන්නේ නැතුව .

:       0       67

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 89 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 208 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 933 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 113 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 300 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 275 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site