IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ජාතික රජය අසාර්ථකයි - ඩිලාන් පෙරේරා


 
ආරියරත්න රණබාහු සහ ඡායාරූප - චතුර එස් කොඩිකාර
 
ප්‍රධාන පක්ෂ දෙක එකතුවී මේ රටේ ඇති කළ ජාතික රජය අසාර්ථක පරීක්ෂණයක් යැයි හිටපු රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
 
ඩිලාන් පෙරේරා මහතා මෙසේ ද කීය.
 
‘මේ සංකල්පය මේ රටට අලුත් දෙයක්. අපි ඒක අවුරුදු දෙකකට අත්සන් කළේ. ඒක පරීක්ෂණයක්. ඒ පරීක්ෂණය අසාර්ථකයි. ඒ පරීක්ෂණය ජනතාව පිළිගත්තේ නැහැ. ඊට සම්බන්ධවුණු අපටත් ඒක අලුත් දෙයක් වුණා. ඒ පරීක්ෂණය අසාර්ථක යැයි දැන දැනත් එහි රැඳී සිටීම ජනතාවගේ පැත්තෙන් ඇති වැඩකුත් නොවෙයි.

පසුගිය මහ මැතිවරණයෙදි එජාපයට 106යි. සන්ධානයට 95යි. කාටවත් බහුතරයක් නෑ. නමුත් මේ විශ්වාස භංග යෝජනාව අගමැතිතුමාට වෙස් වලාගත් ආශිර්වාදයක් වුණා. නැති 113 පෙන්නුවා. 122ක් තියෙනවා. ඒ 122ත් සමඟ අගමැතිතුමාට තනි ආණ්ඩුවක් කරගෙන යන්න පුලුවන්‘. යැයි ඔහු කීවේය.
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ඩිලාන් පෙරේරා මහතා මේ බව කිවේය.



අදහස් (20)

ජාතික රජය අසාර්ථකයි - ඩිලාන් පෙරේරා

subash Thursday, 12 April 2018 10:50 AM

ජීවිතේම අසාර්ථක, පසුගිය ඡන්දෙන් සම්පුර්ණයෙන්ම අසාර්ථක මෙවන් මිනිසුන් කියන සාර්ථකත්වය මොකක්ද? හිටපු කාලය තුල කිසිදෙයක් නොකර එලියට යන්න වුනාම දුකට කියන කතා මේවා.

:       932       1014

Sugandhi Thursday, 12 April 2018 10:55 AM

පුදුම මිනිස්සු ටිකක්

:       2155       110

sirimal Thursday, 12 April 2018 11:05 AM

දැන්ද තේරුනේ? පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජනතාව විසින් පරාජය කර ගෙදර යැවූවට පස්සසේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇවිත් ඇමතිකම් දරමින් කලේ ආණ්ඩුවේ කකුලෙන් අදින එක විතරයි.

:       2019       356

nishan Thursday, 12 April 2018 12:24 PM

ඔබතුමාලා කොහොමත් අසාර්ථකයි.

:       1944       82

Raveendra Thursday, 12 April 2018 01:10 PM

අපි අදනේ දැනගත්තේ අසාර්ථකයි කියල. හොදවෙලාවට මේ ගැන අපට කිවුවේ. ස්තුතියි

:       0       39

ජනිත් Thursday, 12 April 2018 01:11 PM

මේ අයට තිබුනු ලොකුම ප්‍රශ්නෙ රනිල් අගමැති කමින් අයින් කරන එක රටට වැඩක් කරන එක නොවෙයි. ඇයි රට වෙනුවෙන් දෙයක් කරන්න බැරි? රටට වඩා පක්ෂෙ ලොකු වෙන්නෙ කොහොමද

:       1961       144

Sunil Thursday, 12 April 2018 02:21 PM

ඔයාල හිටපු තැනක් කවදද සාර්ථක වෙලා තියෙන්නේ? ඒ කාලෙත් එහෙමයි, මේ කාලෙත් එහෙමයි. ජනතාව හොඳට දන්නවා මොනවද කලේ කියල.

:       1979       936

Sapumal. Thursday, 12 April 2018 03:06 PM

අනේද කියන්නේ ? පරීක්ෂණය අසාර්ථක කරපු කට්ටියම නේද දැන් මෙහෙම කියන්නේ. දැන් මාන බලන්නේ ශේප් එකේ පොහොට්ටුවට පිම්ම ගහන්නයි.

:       1932       231

අප්පුහාමි Thursday, 12 April 2018 05:24 PM

ඔයගොල්ල ඔක්කොම කරන්නේ රටත් එක්ක පරීක්ෂණ කරලා රිසල්ට් එක සාක්කුවේ දාගන්න එක තමයි. ඔය කපටිකම් වැඩිකල් කරන්න වෙන්නේ නෑ මහත්තයෝ.

:       0       0

Ranjith Silva Thursday, 12 April 2018 11:54 PM

දැන් හරි යාවි

:       0       0

Saththaya Friday, 13 April 2018 01:12 AM

ඔව් ඉතින් දුෂිතයන් ඒකට රිංග ගත්තානේ. ඒකයි හේතුව .

:       0       248

Tissa Friday, 13 April 2018 03:36 AM

ඩිලාන්ගේ පින අවසානයි. ජනතාවගේ පින උදාවෙයි .

:       0       3

Prabath Friday, 13 April 2018 04:18 AM

මේ අය හැමදාම ඡන්දදායකයන් අනාත කරනවා රට අනාත කරනවා. එහෙට පනිනවා මෙහෙට පනිනවා. මේ ඔක්කොම බඩගොස්තර වාදයට. නැතුව රටවත් ජනතාවටවත් ආදරයට නෙමෙයි.

:       0       104

Padmini Friday, 13 April 2018 04:44 AM

මේවා දුකට කියන කවි.

:       0       0

Shan Friday, 13 April 2018 06:47 AM

පුදුම විහිළු.

:       0       0

dhamseth Friday, 13 April 2018 08:11 AM

මේගොල්ලෝ ගිය තැන ඉවරයි, මහින්ද මහතාට මොකද වුනේ. කව්ද සිතුවේ මහින්ද මහතා පරදියි කියා.

:       0       28

de silva Friday, 13 April 2018 10:42 PM

ජනතාව ප්‍රතික්ෂේප කරපු මිනිස්සු පාර්ලිමේන්තුවට අරන් ඇමති මණ්ඩලේට ඔවුන්ව දමලා ආණ්ඩු හැදුවහම අසාර්ථක වෙන එක පුදුමයට කාරණයක් නොවේ .

:       0       0

Perera Saturday, 14 April 2018 01:39 AM

අපොයි ඔව්.. කියන එක්කෙනා බොහොම සාර්ථක කෙනෙක්නෙ.

:       0       0

dhammika Saturday, 14 April 2018 02:41 AM

දැන්ද තේරුනේ ?

:       0       0

Rohana Saturday, 14 April 2018 05:31 AM

ජනතාව පරාජයට පත්කළ අය නැවත පාර්ලිමේන්තුවට පත්කිරීම ජනතා ස්වාධිපත්‍ය නොසලකා හැරීමක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 304 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 157 0

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 203 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 210 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 436 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 3679 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1512 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site